ගිනි නවන හමුදවා.

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ගිනි නවන හමුදවා.

    මේක මචාන් ටිකක් පරණ කතාවක්,සමහරුනම් අහලත් ඇති.:nerd:
    ඔන්න එකෝමත් එක කලෙක ඉරකය ඉරානය යුද්දය ඇති උනානේ:frown:.ඊට පස්සේ මේකෙදි ඇත වෙච්ච යුද්දේ නිසා රටේ දේපල වලට එහෙම ගොඩක් හානි උනාලු,ඉතින් කොහොම කොහොමරි මේ යුද්දේ නිසා තෙල් ලින් එහෙමත් විශාල ප්රරමාණයක් ගිනි ගත්තලු.ඉතින් දැන් මේවා නිවන්න ක්රුමයක් ඇත්තෙම නල්ලූ,පුළුවන් දන්නා හැම විදියකටම ට්‍රයි කරත් බැරි උනාලු,එසේ මෙසේ ගිනි නෙමෙය්නෙ මෙව ඉතින් දන්නවනේ :shocked::shocked::shocked:,ඉතින් බැරිම තැන මුළු ලෝකෙටම ටෙන්ඩර් දනිවමක් දැම්මලු මේ ගිනි නිවල දෙන රටකට ඩොලර් මිලියන විසල ප්රිමාණයක් දෙනවා කියල :P:P:P.දැන් මේකට ලෝකේ ගොඩක් රටවල් වල ගිනි නිම්න හමුදා වලින් ප්ර තිචාර හම්බ වෙලා තිබුනලු,ඒ කියන්නේ ලෝක පොලිස් ලොක්ක ඇමෙරිකාව ඇතුළු ලෝකේ බලගතු රටවල් වල ඉදල ආසියාතික රටවල් වලට යනකල්ම,මේකට ඉතින් අපේ දුප්පත් ශ්රි්ලංකාවේ ගිනිනිවන හමුදාවත් apply කරලා තිබ්බලු :yes::yes::yes:.දැන් කොහොමහරි දිනයක් එහෙම නියම කරලා පටන් ගත්තලු ගිනි නිවන්න.දැන් එක එක රටවල ගිනි නිම්න හමුදා එක එක ආකාරයේ ගජෙට් එහෙම අරන් වැඩ පෙන්වන්න ඇවිත් පොර ටෝක්ස් එහෙමත් දි දී ඉන්නවලු :cool::cool::cool::cool::cool:,ඔන්න දැන් පටන් ගත්තලු වැඩේ.එකෙන්ම ඇමෙරිකාව ගේමට එන්ටෙර් උනාලු :growl::growl:.දැන් මෙන්න සෙට් එකම අර ගිනි නිම්න truck එකට නැගල වේගෙන් ගින්න තියෙන පැත්තට ,එත් ගින්න අහලකටවත් යන්න කලින් ගියාට වැඩ වේගෙන් truck එක අපහු හරවාගෙන ආවලු.දැන් බලන් ඉන්න සෙනගටත් මර අප්සෙට් එකලු :(:(:( ඉතින් ඇමරිකන් කරය එකෙන්ම වැඩේ කොරයි කියලනේ හිත හිටියේ.දැන් කට්ටිය වට කරගෙන අහනවලු මොකක්ද කේස් එක කියල,ගින්න සැර වැඩි නිසා ගින්නට ලං වෙන්න බෑ ඒ නිසා ගින්න නිවීම අසාර්ථක උන කියනවා:sorry::sorry::sorry:..ඊළගට ගියාලු ජර්මන් කාරයෝ සෙට් එකක් මුන්ටත් අර සෙතේ මලු ගින්න ගින්න සැර වැඩි නිසා ගින්නට ලං වෙන්න බෑ ඒ නිසා ගින්න නිවීම අසාර්ථක උන කියනවාලු .දැන් කෙරුමෝ කාටවත් බැරි උනාලු මේක නිවන්න.අන්තිමට අපේ සෙට් එක බස්සලු ගේමට,දැන් කට්ටිය කුසු කුසු ගග හිනා වෙනවලු :rolleyes::rolleyes::rolleyes:මොකද ආච්චර දියුණු රටවල් වල එවුන්ටත් බැරි උන එකේ ලංකාව වගේ රටක් කොහොමද ඔය වැඩේ කරන්නේ කියල.අපේ කට්ටිය අර අපේ පරණ මොඩ්ල් truck එකට නැගල දැන් හිතට එහෙම දහිරිය අරන් බස්සලු ගේමට.දැන් ඔක්කමල බලන් ඉන්නවලු අපේ පොරවල් වේගෙන් ගියාලු ගින්න තියෙන පැත්තට. දැන් හිතුවලු බලන් ඉන්න සෙට් එක අනික් ය වගේම ගියාට වැඩ වේගෙන් අපහු එඉ කිල.එත් ටිකක් වෙලා ගියාලු අපහු එන පාටක් පේන්නේ නෑලු. බලන කොට truck එක ගින්න ලගටම ගිහින්ලු වෙන එක රටකටවත් බැරි උන විදයට.දැන් කට්ටිය ටවත් උනන්දුවන් බල ඉද්දි පෙනවල් ගින්න ටික ටික නිමෙනවා අපේ සෙට් එක දෙනවලු ගේම .අපේ කට්ටිය පැය බාගයක් විතර යද්දී ගින්න සම්පුර්ණයෙන්ම මැඩ පවත්තුවලු,දැන් ඔක්කොටම හෙන සතුටුඉලු ඒ වගේමපුදුමයිලු :D:D:D:D.දැන් ලොකු උත්සවයක් එහෙම සංවිදානය කරලා බයිලා එහෙම ටිකක් ගහල අපේ ගිනි නිවන හමුදාව ඇගයීමට ලක් කරලා තෑගි මුදලට අමටරව තවත් මුදලකුට් දීල(තියෙන සතුටට මොකද කාටවත්ම බැරි උන වැඩක්නේ කරේ) දැන් අපේ ගිනිනිවන එකේ ලොක්ක අතට මයික් එකක් එහෙම දීල නම ගම විස්තර එහෙම අහල, ඇහුවලු දැන් විසාල මුදලක් හම්බ උනානේ දැන් ඉස්සරෝම මේ සල්ලි වලින් මොකද කරන්නේ කියල,ගත්ත කටටම අපේ බුවා කිවලු ඔක්කොටම කලින් අපේ truck එකේ බ්රේක් හදාගන්න ඕනේ කියල:lol::lol::lol::lol::lol: :baffled::baffled::baffled::baffled:(සැ.යු. බ්රෙඅක් නැතිව නවත්ත ගන්න බැරුව තමයි ගින්න ලගටම ගිහින් තියෙන්නේ ඊට පස්සේ ඉතින් ගින්න නිව්වේ නැත්නම් දන්නවනේ )
    :D