ගිනි නිවන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    ලාභ පාඩු කියන්නෙ මොකක්ද බන් ඉතින්?
    කොහොමත් හෙලිකොප්ටරයක් උඩට අරන් බැස්සුවත් සෑහෙන වියදමක් යනව.
    ඔය වගේ දේවල් වලදි ලාභ පාඩු බල බල කරන්න බෑනෙ.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    හෙලුකොප්පරේ උඩට ගන්න එකද පාඩු?
    කැලේ පිච්චිල දේපල විනාශ වෙන එකද පාඩු?
     
    • Like
    Reactions: Yin And Yang

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,162
    7,696
    113
    owata daily ehe mehe hadisiyak unama yanna tiyagena inna ewa use karanne nehane. ( use karanne nathi eka wenama kathawak)

    Anithwa ithin kalekin maintaince karala neha. oya wage deyak karala experience neha.
    Oka karanna gihin helicopter anathurak una kiyala news ekak awoth ekath pudumayak ne ithin..



    හෙලුකොප්පරේ උඩට ගන්න එකද පාඩු?
    කැලේ පිච්චිල දේපල විනාශ වෙන එකද පාඩු?
    Trump elect unata passe ginigatta wage..
    eka adarsheta aran kauruhari gini thiyala wage
    ------ Post added on Feb 15, 2025 at 7:26 PM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ඉතින් බිම ඉදන් බැලුවත් පේන්නෙ නෑනෙ කොහෙ කොහේ ගිනි ගන්නවද කියලවත්
     
    • Like
    Reactions: Yin And Yang

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,648
    113
    Mother Earth
    ලාභ පාඩු කියන්නෙ මොකක්ද බන් ඉතින්?
    කොහොමත් හෙලිකොප්ටරයක් උඩට අරන් බැස්සුවත් සෑහෙන වියදමක් යනව.
    ඔය වගේ දේවල් වලදි ලාභ පාඩු බල බල කරන්න බෑනෙ.
    හෙලිකොප්ටරේ තට්ට එක වටයක් කරකවන්න පැට්‍රල් ලීටර් දහයක් යනවා. විනාඩියට වට 400ක්‌ කැරකෙනවා. විනාඩි 20ක්‌ උඩ හිටියොත් 20*400=8000 ක්‌. පිච්චෙන තෙල් ප්‍රමාණය 8000*10= 80,000ක්‌. පෙට්‍රල් ලීටරයක් රුපියල් 309/=යි. 309*80,000=24,720,000.

    -සුනිල් හඳුන්නෙත්ති
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    හෙලිකොප්ටරේ තට්ට එක වටයක් කරකවන්න පැට්‍රල් ලීටර් දහයක් යනවා. විනාඩියට වට 400ක්‌ කැරකෙනවා. විනාඩි 20ක්‌ උඩ හිටියොත් 20*400=8000 ක්‌. පිච්චෙන තෙල් ප්‍රමාණය 8000*10= 80,000ක්‌. පෙට්‍රල් ලීටරයක් රුපියල් 309/=යි. 309*80,000=24,720,000.

    -සුනිල් හඳුන්නෙත්ති
    කැරියගෙ ඇඟිලි ටික නැති උනාට ගනන් හදාගන්න පුලුවන්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Helicopters are highly efficient in wildfire suppression due to their versatility, speed, and ability to access remote areas. Here’s how they contribute effectively:

    1. Rapid Response & Mobility

    • Can quickly reach wildfire sites, even in remote or mountainous terrain.
    • Operate from nearby water sources or refueling bases, reducing turnaround time.

    2. Water & Retardant Drops

    • Use bambi buckets (collapsible buckets) or onboard tanks to drop water or fire retardant.
    • Can refill from lakes, rivers, or portable water tanks, allowing continuous operations.
    • Precision targeting: Can drop water directly on fire edges or critical areas.

    3. Support for Ground Crews

    • Transport firefighters and equipment to difficult-to-reach locations.
    • Conduct aerial reconnaissance to guide ground operations.
    • Provide evacuation support for trapped personnel.

    4. Nighttime & Low-Visibility Operations

    • Some helicopters are equipped with night vision technology, allowing firefighting after dark.
    • More adaptable than fixed-wing aircraft in smoky or windy conditions.

    5. Cost-Effectiveness vs. Larger Aircraft

    • Cheaper to operate than large air tankers.
    • Can work continuously without the need for long runways.

    Limitations

    • Limited water capacity (compared to large air tankers).
    • Affected by strong winds and extreme smoke conditions.
    • Require frequent refueling and maintenance during extended operations.
    Despite these limitations, helicopters are crucial for initial attack, direct suppression, and supporting ground crews, making them one of the most effective tools in wildfire management. 🚁🔥

    ඔය වගේ වෙලාවක පාඩුව බලන්නේ නෑ... මූලික පරමාර්තය උවදුර හානිකිරිම.....
    ------ Post added on Feb 15, 2025 at 8:16 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,214
    113
    ප*යාගල
    sorry.com
    තට්ට

    giphy.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113




    ඕකෙ පොල් හිටවපල්ලා 😆 🤌
    පයිනස් වගේ ගිනි ගන්නේ නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ලාභ පාඩු බලලා බැහැනේ ඔය ගින්න පැතිරුනොත් මිනිස්සුන්ගේ දොපොල ඔක්කොම ගිනි ගන්නවා නේ
     
    • Like
    Reactions: Yin And Yang

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මාලිමා පොල් ලෙලි වලට තේරෙනවද බන් ගින්නක් නිවාගන්න. ඕක ඉබේම නිවිලා යනකන් ඉන්නවා ඇති