ගිනි පෙට්ටි පෝලිම් 🤣

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔරකල් පොන්නය ගිනිපෙට්ටි නිෂ්පාදකයාට හොඳ මිලක් හදල දෙද්දී කුහකයෝ සේරටම බලන් ඉන්න අමාරුයි :angry::angry:
     
    Last edited:
    • Haha
    Reactions: SDCR and EnIgma001

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ආයුබෝවන් අපෙ අම්මා youtube නාලිකාවට ආදරෙන් පිලිගන්නවා.අද අපි බලමු අඩු වියදමින් ගිනිපෙට්ටියක් හදන ආකාරය😅
     
    • Haha
    Reactions: EnIgma001

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඔන්න ඔහෙ මයිනටම ඉතුරු ටිකත් කන්ඩ ඇරල නිකන් ඉමු බං .මෙහෙම උන් ඉන්න රටට මොන අරගලද :( :( මෙහෙම ආත්මාර්ථකාමී කුහක හැත්‍තක් නම් ලොවෙත් නෑ.මොලයක් කියල නාමයක් නෑ
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ව‍ෙල‍ෙන්ද‍ෝ දැන් ව‍ෙනම මාර්කටින් පාරක් ද‍ෙන්න පටන් අරන් .. ම‍ෝඩ හැත්තත් එන එන ලණු හ‍ෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගිලිනවා ..
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ව‍ෙල‍ෙන්ද‍ෝ දැන් ව‍ෙනම මාර්කටින් පාරක් ද‍ෙන්න පටන් අරන් .. ම‍ෝඩ හැත්තත් එන එන ලණු හ‍ෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගිලිනවා ..

    ඕක බී ලුණු වලින් පටන් ගත්තේ 2021 දී
    Gov control එකක් නැති උනාම ඔහොම තමා
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ව‍ෙල‍ෙන්ද‍ෝ දැන් ව‍ෙනම මාර්කටින් පාරක් ද‍ෙන්න පටන් අරන් .. ම‍ෝඩ හැත්තත් එන එන ලණු හ‍ෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගිලිනවා ..
    ඔව් බං උබල දැක්කද එක සබන් කැටයක්වත් 160 මිල ගහපු කොම්පැනි කාරයො facebook page වලට ගානක් දීල පොස්ට් ටිකක් ගස්සගන්නව ඊට පස්සෙ ඊයෙ පෙරේද facebook හදාගත්තු ඇන්ටිල පත්තුවෙනව කඩවල් වල රාක්ක පිටින් ගෙදර ගේනව .පරන මිලට ගන්න හම්බුනා කියල උදේ හවා කල්පනා කර කර චූන් වෙනව .ඕක දැක්කම රටේම උන් ඔය වැඩේ කරනව .මාස ගානක බිස්නස් බැහැල තිබුන ඒව එක දවසින් ගොඩේ ගොඩ .ඊලග stock එක 160 දැම්මත් නැත්ත් උන්ගෙ වැඩේ කෙරිලඉවරයි .බොහෝ විට ඊලග stock එක 160 වෙන්නෙ නෑ 120-140 ට එවයි බර අඩු කරයි ඒතකොට ලාබ පිට ලාබ. මාකටින්. ගැන දැනුමක් නෑ මේ මෝඩ සිංහලුන්ට හැමදාම ඇන්දෙනව මොකෙක්ට හරි අඩුම ගානෙ ගිනිපෙට්ටි සබන් කොම්පැනියකට හරි :angry::angry:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕක බී ලුණු වලින් පටන් ගත්තේ 2021 දී
    Gov control එකක් නැති උනාම ඔහොම තමා
    ගවර්මන්ට් කන්ට්‍රෝල් දාපු ගමන්ම මුන් බඩු හංගනවා .. හැබැයි සමහර අයිටම්වල මිල පාරිභ‍ෝගිකයාටම අඩු කරන්න පුලුවන් .. තමන්ග‍ේ ආත්මාර්තථය අතහැරිය‍ොත් සමස්ථයටම වාසියක් .. මිනිස්සු ඉදිකිරීම් මාස 2 ක් නැවැත්තුව ගමන් සිම‍ෙන්ති මිල බස්සන්න පුලුවන් .. ම‍ොකද දින 45න් සිම‍ෙන්ති ගල්ව‍ෙන්න ගන්නවා .. ඕවා ප‍ෙරල ප‍ෙරල ඉන්න හාර්ඩ්ව‍ෙයාර්කාරයා දගලන්නෑ ..
    සබන් වග‍ේ ඒවත් ගනන් වැඩිව‍ෙනවා කියනක‍ොට ර‍ොත්ත පිටින් ප‍ෝලිම්වල ගිහින් රාක්ක සුද්ධ කරන්න‍ේ නැතුව ඉන්නවානම් මිල පාලනය කරන්න පුලුවන් . අවුරුද්දටම ගත්ත සබන් ප්‍රමානය එක දවසින් ගන්න ගියාම අපිටමයි පාඩුකරග‍ෙන තිය‍ෙන්න‍ේ .. ව‍ෙනදා 03ක් ගත්තනම් දැන් 1ක් ගත්ත‍ොත් උන්ග‍ේ ස‍ේල් එක තුන්ගුණයකින් පහල ..
    හැබැයි ඔය ම‍ොකක්වත් කරන්න බෑ අපිට තිය‍ෙන ආත්මාර්තය නිසා . අනිකට හ‍ෙන ගැහුවත් කමක්නෑ කියලා රාක්කයම ශුද්ධ කරන්යන එවුන් නිසා ව‍ෙල‍ෙන්දා හැමදාමත් ග‍ොඩ ..
    ඔය අරගල කරන ගමන් ඔයවාග‍ේ සැලැසුමවල් ගැනත් ජනතාව දැනුවත් කලයුතුයි .. හැබැයි ඒක ව‍ෙන්න‍ෙත් නෑ .. ම‍ොකද අරගලයට ප්‍රධාන අනුග්‍රහය දක්වන්න‍ෙත් ව්‍යපාරිකයන්ම නිසා ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    රතිඥ්ඥා මිල වැඩි වෙන්ව කිව්වොත් ඒවත් අරන් ගිහින් ගෙදර තියාගන්නවා සිංහලු. :lol:

    men dancing GIF
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    රතිඥ්ඥා මිල වැඩි වෙන්ව කිව්වොත් ඒවත් අරන් ගිහින් ගෙදර තියාගන්නවා සිංහලු. :lol:

    men dancing GIF
    Yako dakunu kone inna eka kari speed ne
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    දැන් තේරෙනවා නේද වැඩේ, මිනිස්සු plan කරන ඉදලා තියෙන්නේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    රතිඥ්ඥා මිල වැඩි වෙන්ව කිව්වොත් ඒවත් අරන් ගිහින් ගෙදර තියාගන්නවා සිංහලු. :lol:

    men dancing GIF
    :lol: :lol: :lol: :rofl: