ගිනි_අවිය_සහ_මාලක

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ගිනි_අවිය_සහ_මාලක

    පසුගියදා කොළඹ ජායික්‌ හිල්ටන් හෝටලයේ රථ ගාලේදී ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු පිරිසක් විසින් යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයකුට සහ ඔහුගේ සහායක නිලධාරියාට පහර දී පැහැරගෙන ගිය ගිනි අවිය සහ ජංගම දුරකථනය මාලක සිල්වාගේ රියදුරා විසින් කොම්පඤ්ඤවීදිය පොලිසියට භාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ පවසයි.

    ඒ සම්බන්ධයෙන් රියදුරා පොලිසියට පවසා ඇත්තේ ගැටුම සිදුවන අවස්‌ථාවේ බිම වැටී තිබූ මෙම ගිනි අවිය සහ ජංගම දුරකථනය තමන් රැගෙන ගිය බවයි.

    කෙසේ වෙතත් ගොඩනැඟිල්ලේ තිබූ ආරක්‍ෂිත කැමරාවල පැහැදිලිව සටහන්ව ඇත්තේ මාලක සිල්වා ඇතුළු පිරිස මේජර්වරයා වට කොට පහර දී ගිනි අවිය සහ ජංගම දුරකථනය මේජර්වරයාගෙන් උදුරා ගනිමින් මේජර්වරයා පැළඳ සිටින රන් දම්වැල කඩා ගන්නා අයුරුය.

    පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර මාලක සිල්වා සහ අනෙක්‌ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.


    :no::no::no::no::no::no::no::no::no::no:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    bgvl9k.gif


    බල්ලො අත් අඩංගුවට ගන්නෙ නෑ නෙ බන්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    den yudde iwarane ban, den rana wiruwo kiyala ewun jathiyak ne, umbala api inna one, Maha Raja saha uge ammata hukana henchayyo kiyana widihata,