ගියපාර_මේපාර

ගියපාර_මේපාර


  • Total voters
    481
  • Poll closed .

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අර පබාද මොකාද එකීටත් නාම යෝජනා දීලා කියන්නෙ ඇත්තද බන්??? විලිලැජ්ජයි යකෝ..! :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එල ..... මෙතන සත්‍යම දේ පෙන්නනවා , හොඳ රිසර්ච් එකක් වගේ .ජනමතය හා වෙනස් වීම ගැන
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ගිය පාරත් මහා මැතිවරෙණෙදි ජේවීපී. . මේ පාර හිතලා බලන්න ඕනි. මොක්ද ජේවීපී උන් යූන්පී එක්ක එකතු වෙන් නැ. ඒත් උන් සන්දාන උන් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ සන්දාන උන් ටික ටික දවසකින් උන්ට පුකට පයින් ගහලා එලවනවා. . ඒ නිසා මේ පාර යූන්පී එකට දෙන්නත් හිතෙනවා.

    සංදානෙන් ජෙප්පොන්ගෙ පුකට පයින් ගැහුවෙ නෑනෙ බං,උංනේද වෙනමම ගියේ? මේ පාරත් උනේ ඒකම නේද???
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    සංදානෙන් ජෙප්පොන්ගෙ පුකට පයින් ගැහුවෙ නෑනෙ බං,උංනේද වෙනමම ගියේ? මේ පාරත් උනේ ඒකම නේද???

    jeppo 100% niwaredi naha jeppange adu padu tiyanawa..
    eth machan sandane inna bahutharaya ekka baladdi ung hodai :)

    Uba nikmata balapan.. jeppo karapu aparada katha karaddi hamadama kiyanne 70 ganan wala 88 89 karapu dewal.. eth anthime 25di karapu jada weda naha :no:


    Jeppanta alluwe naha UPFA yana gamana ekai ung pakshayak widiyata ayin une. Unta amathikam aran inna tibba sapata.. unge pakshaye prathipattiyata godak pitin yana nisai ehema une :)

    UNP UPFA kawuru dinnat wedak na wipakshaya kujithanam :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    For the development of country and to keep this in one direction..he is..do u have any alternative ?


    He has developed infrastructure than any president (even though he has looted) but he has not done sustainable development mate.


    Yes we should take loans for such developments but has to maintain and try to utilize without wasting and looting a lot. There were many unnecessary construction with less use as well.

    We don't want to be another Greece in 20 years :) Cause we can't eat interlock blocks if country faced an economy crisis
     
    Jun 27, 2015
    57
    15
    0
    anura_kumara_dissanayake_0.jpg
     
    මම සන්ධානෙට මේ පාරත් :cool:
    දැන් ඉන්න උන් දෙමළුන්ටයි හම්බයෝන්ටයි වැඩිපුර කඩේ යනවා හොදටම වැඩියි අනික උන් මේ මාස 6ට කරපුවා ගැන නම් කතා කරලා වැඩක් නෑ මහින්දගේ වැරදි නැතුව නෙමෙයි හැබැයි රනිල්ට සාපේක්ෂව මහින්ද හොදයි (මහින්දත් හම්බයෝන්ට කඩේ ගියා වැඩියි :angry:)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd: