ගියමාසේ DATA Usage එක දාපල්ලා

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගියමාසේ DATA Usage එක දාපල්ලා

    මේ තියෙන්නේ ගිය මාසේ මගේ ඩේටා පාවිච්චි කිරීම...
    කොහොමද බලන්නකෝ...


    • Rental Rs. 1,400.00
    • Any Time Data 33GB
    • Night Time Data 33GB
    Screen-Capture-Img-9324.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ගියමාසෙ 20 ඉදන් ඔෆිස් නිවාඩු ඩේටා ඉවර උනා හිටු කියලා

    HBB එකේ
    30GB + 30GB ම ඉවරයි Day+ Night
    Bonus 30GB ඉවරයි
    Extra 15GB ඉවරයි(16.5GB)
    31 රෑ තව 5GB ගත්තා, ඒකත් ඉවරයි

    සේරම 111.5GB

    ෆොන් එකේ
    5+5 GB, Day + Night
    2.5GB Bonus Data
    660MB My Plan Data
    තව 500ක විතර ඩේටත් කැපිලා තියනවා
    14GB විතර ඩේට

    Phone + HBB සේරම 125GB විතර