ගියර් ඔයිල් (ATF)

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    ගියර් ඔයිල් (ATF), මාරු කරන්න කාලෙ හරි, මගේ වාහනේ Toyota IST,

    ATF කාරු කරන්න හොඳම විදිය මැශින් එකෙන් පරන ඔයිල් අයින් කරල අලුත් ඔයිල් දාන ක්‍රමේද,

    මෙහෙම නැත්නම්, සාමාන්‍ය විදියට ඔයිල් අයින් කරල අලුත් ඔයිල් දාන ක්‍රමේද...

    අනිත් එක දාන්න හොඳම ඔයිල් brand මොනවද.

    ඒලකිරි ඔටෝ members ලගෙන් අදහස් දැනගන්න ඕන...
     
    • Like
    Reactions: Rangoo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    සාමාන්‍ය විදිහ, ෆිල්ටරෙත් මාරු කරගන්න
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    සාමාන්‍ය විදිහ, ෆිල්ටරෙත් මාරු කරගන්න

    සාමාන්‍ය විදිහ, ෆිල්ටරෙත් මාරු කරගන්න එකේ මොනව හරි වාසි තියද...

    ස්තුතියි bro... :yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    සාමාන්‍ය විදිහ, ෆිල්ටරෙත් මාරු කරගන්න එකේ මොනව හරි වාසි තියද...

    ස්තුතියි bro... :yes:

    Machine එකෙන් ෆිල්ටරේ මාරු කරන්නත් බෑ ඔයිල් පෑන් එකයි පෑන් එකේ මැග්නට් එකයි සුද්ද කරගන්නත් බෑ :no: පෑන් එකට අළුත් ගෑස්කට් එකකුත් දාගත්තනම් හරි
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    Machine එකෙන් ෆිල්ටරේ මාරු කරන්නත් බෑ ඔයිල් පෑන් එකයි පෑන් එකේ මැග්නට් එකයි සුද්ද කරගන්නත් බෑ :no:

    පැකින් මොනවත් මාරුකරන්න තියනවාද...

    එළ, Thanks... :yes:
     
    Last edited:

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    දන්න අය ඉන්නවනම් කියල දෙන්න, දන්නෙ නැති අය බම්පියක් වත් දාගෙන යන්න.
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මැෂීන් එකෙන් මාරු කරන්න එපා. සම්ප් එක ගලවලා ෆිල්ටර් සුද්ද කරලාම ATF oil මාරු කරන්න.
     
    • Like
    Reactions: cheecha007

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    මැෂීන් එකෙන් මාරු කරන්න එපා. සම්ප් එක ගලවලා ෆිල්ටර් සුද්ද කරලාම ATF oil මාරු කරන්න.

    ස්තුතියි...