ගියාට තහනම්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    විනාඩි 16ම බැලුව මචන්.. නියමයි..
    11.gif
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මෙන්න මචන් අපි ගිය එක 2014 ගියේ... මම ත්‍රෙඩ් එකකුත් දැම්මද කොහෙද.... මචන් ,මාර ගමනක්...

    අපි ගියේ bike වල...
    උබලගේ documentary එක පට්ට මචන්.... මටත් banglow එකට ගියාම හිතුන drone view එකක් තිබ්බ නං පට්ට කියල.... මරු මචන්...

    IMG_92982.JPG

    http://ruwabikes.blogspot.com/2014/07/trip-3-1.html

    PATTA Bikr rke gyaa nam
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මෙන්න මචන් අපි ගිය එක 2014 ගියේ... මම ත්‍රෙඩ් එකකුත් දැම්මද කොහෙද.... මචන් ,මාර ගමනක්...

    අපි ගියේ bike වල...
    උබලගේ documentary එක පට්ට මචන්.... මටත් banglow එකට ගියාම හිතුන drone view එකක් තිබ්බ නං පට්ට කියල.... මරු මචන්...

    http://ruwabikes.blogspot.com/2014/07/trip-3-1.html

    අඩෝ ඔය පාරෙ යනකොට පැච් එකක් එහෙම ගියා නම් මොකෝ කරන්නෙ? ටසිකෙනවනෙ :shocked::shocked:
     
    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    අඩෝ ඔය පාරෙ යනකොට පැච් එකක් එහෙම ගියා නම් මොකෝ කරන්නෙ? ටසිකෙනවනෙ :shocked::shocked:

    කෙලිය තමා එහෙනං අපි කට්ට්යම ගිය නිසා අව්ලක් උනේ නෑ..... Karishma එකට නන පොඩ්ඩක් අමාරු කරා plastic කැලි වැඩි නිසා...
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කෙලිය තමා එහෙනං අපි කට්ට්යම ගිය නිසා අව්ලක් උනේ නෑ..... Karishma එකට නන පොඩ්ඩක් අමාරු කරා plastic කැලි වැඩි නිසා...

    උඹල පැච් දාන්නවත් බඩු අරන් නෙමෙයිද ගියෙ :dull: