ගියා දේ ගියා පුතේ දැන්වත් ගෙදර වරෙන් &
අපේ ඉස්කෝලේ හිටිය PB සර් කියල සර් කෙනෙක්, හොද ගැමිය.. කොච්චරවත් කටේ බුලත් විටක් වරදින්නේ නෑ . මිටිය මහතය් කලගෙඩියක් වගේ ලොකු බඩක් තියනවා.. කටේ විටක් තියාගෙන එහෙම තමය් කතා කරන්නේ. දැක්ක තැන හා මා පුතා කියල කතා කරනවා.. සර් ට කඩයක් එහෙම තිබුන ඔකේ වී කිරනවා, සිල්ලර බඩු වෙළදාම වගේ බිස්නස් තමය කොරන්නේ.. කඩේ බලාගන්නේ සර් ගේ පුතා මිනිහටත් වයස 25 ක් 30 ක් ඇති ඒ වෙනකොට මයේ හිතේ. කඩේ වැඩට තව කොල්ලෙකුත් හිටිය .. සර් ගේ පුතන්දියගේ පුරුද්දක් තමය උදේ පාන්දර නැගිටපු ගමන් අර කොල්ලගේ ඇ_ දෙක මිරිකන එක ( විහිලුවට වගේ මයේ හිතේ ) ,ඕක ඉතින් හැමදාම වගේ වෙනව . ඉතින් ඒදන් මේ පුතය උදේ පාන්දරම නිදිමතේ ගිහින් කොල්ලගේ අහවල් එක මිරිකුවා වෙනද වගේ නෙමෙය් ටෙනිස් බෝල දෙකක් වගේ ලොකුවට අහු වෙනවා , මිනිහ පියවි ලෝකෙට අවේ ඒ වෙලාව , පොලවේ පස් කනවා හොදය ඔයි . විලිලජ්ජාවේ සන්තෝසේ බෑ, මිනිහට එවෙලෙය් මතක් උනේ කලින්දා කොල්ල ගමේ ගිය ,අප්පච්චි තමය එදා කඩේ නිදා ගත්තේ කියල.. කෙලහන්කෝ තාප්පෙට. පොරවක් තිබුනානම් මු පොලව පලාගෙන යනවා ඒ වෙලාවේම,, එහෙම්ම පැන්න කඩේ ඇතුලට අතට අහුවෙච්ච් රෙදි ටිකක් මල්ලකට ගෙන මු ගමෙන් ගියා.
PB සර් ටත් නිකන් මොකදෝ වගේ උදේ පාන්දර වෙච්ච් සන්තාසියට , කොල්ලත් දවස් ගානකින් ගෙදර අවේ නෑ.. පස්සේ විපරන් කොරල බලනකොට උන්ගේ පුංචි අම්මලා දිහා ඉන්නවලු,
අනේ PB සර් ලියුමක් දැම්මලු ” ගියා දේ ගියා පුතේ දැන්වත් ගෙදර වරෙන් කියල “
රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්න රෑ විතරද
අපේ ඉස්කෝලේ තිබුන තාරක විද්‍යා වැඩ මුළුවක් , Dr චන්දන ජයරත්න එහෙම ඇවිල්ල දුරදක්න එහෙම අටවාගෙන ඉති රෑ තිස්සේ අහසේ තියන තරු දිහා බලාගෙන ඉන්නවා අහවල් දේ ඉතින්, හැබය් ඕකට පින්සිද්ද වෙන්න තමය අපි රහ මේර පානයට අත් පොත් තැබුවේ , එදා දෙය්යනේ කියල බියර් හුන්ඩුවකින් පටන්ගත්හ ඒ අප්‍රතිහස්ත ගමනාරම්බය මේ වෙනකොට බැරල් හත අටකින්වත් මනින්ඩ බැරි තරමට දියුණු වෙය් කියල අපි කවුරුත් හිතුවේ නෑ , දෙය්යන්ගේ පිහිටය් . හරි ඒ කතා වලින් වැඩක් නෑ අපි බහිමු කතාවට, ඒ කලේ ඉස්කෝලේ ඔෆිස් එකේ එකේ හිටිය ත්‍රිවිද රත්නයක් පිනයි , නි පිනය් , පියනුය් තුන්දෙනාගේම නමේ අගට රත්න එනවා , චන්ද්‍රරත්න සීලරත්න ඔය වගේ . මේ ගොල්ලොත් රෑ ඇවිත් හිටිය ඕකට .. ඉතින් ඔන් කොල්ලෝ පෝලිමේ ඉන්නවා ඉස්කෝලේ පිට්ටනියේ අර ගැජෙට් එකෙන් තරු බලන්න . එක එකා එතෙන්ඩ ගිහිල්ල නැමිලා බලනවා තරු , ඕන දැන් ගම්මහේ අය්යාගේ වාරේ . පෙනුන විදිහට මිනිහ කුදාර් වෙලා නස්කූනි වෙලා හිටියේ මිනිහ නැමිලා බලන ගමන් පිටිපස්සේ ඉන්න එකාගේ පොදිය මිරිකලා කියනවා ” මේ තියෙන්නේ තරු ” කියල , වටේ ඉන්න එවුන් බොහොම බයාදු විදිහට හිනාවෙනවා , මෑන්ස් පිටිපස්ස හැරිලා බලනකොට තමය් ඇත්තටම තරු පෙනුනේ . ත්‍රිවිද රත්නයෙන් එක රත්නය ක ( නි පිනාගේ ) තමය් තරු සෙට් එක අල්ලලා තියෙන්නේ, පොර මාරු වෙච්ච විදිහට හබල් දුරේක්ෂයෙන්වත් හොයා ගන්න බැරි උන ..
Gaththe Methanin...http://www.thelastrow.net/?p=19064