ගිය අවුරුද්දෙ වගේ මේ පාරත් උදව්වක් බං

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;17188851 said:
    :rofl::rofl:
    අයිඩියා එක නං පන්කාදුයි... පුරුදු කරන් නං නැ බං.. :dull:
    එල
    මේ පාර තෑගි දෙනවට වඩා වෙන විදිහක් බලපන්
    පුළුවන් නම් එයා එක්ක එයා කැමති තැනක පලයන්
    මම හිතන්නෙ ඒවගේ දේවල් හිතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ
    උඹට ඕනෙම නම් අවුලක් නෑ මොනවහරි අරගෙන දීපන්

    ow බන් එ වගෙ මතකයන් ජිවිත කාලෙ පුරාම රැදෙනවා:yes:;)
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔය වගේ ඒවා නම් මචන් ආර්පිකෝ මෙගා වල තියෙනවා ඕන තරම්
    වත්තල එකේ නම් අම්බානෙක ඔය වගේ ඒවා තියෙනවා

    ඒකත් එහෙමද :dull: බලමුකො ඒකත් එහෙනං... මීටරේට දාගත්තා එහෙනං :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඒක නං නරකම නෑ... :D

    වෙන කොහෙද බං අඩුවට ගන්න තියන පොට් :dull:

    ඔය lover එකේ තියන්නේ බන් rs 900 වගේ ඉදන් තියෙනවා මචං. නුගේගොඩ නම් ගොඩක් කඩ වල තියෙනවා මචං. :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඈ කුමාරයෝ 1100 එකක් තමා ගන්න වෙන්නේ 3000 කට විතර :angry:

    :(
    ඒකත් එහෙමද :dull: බලමුකො ඒකත් එහෙනං... මීටරේට දාගත්තා එහෙනං :D
    කවුද කියල තිබ්බා Ring එකක් දෙන්න කියලා
    අන්න එහෙම එකක් නම් කමක් නෑ ෆෝන් සේරම මචන් දෙනව නම් හොඳ එකක් දෙන්න එපැයි බන් උඹේ කෙල්ල එක සතුටෙන් උතුරල ගිහින් බාර ගනි හැබැයි ඕක ඒ කෙල්ල එයාගේ යාලුවන්ට පෙන්නුවොත් උඹ අරගෙන දුන්නෙ කියලා අම්මප කුප්ප යාළුවො එහෙම හිටියොත් අහවි මේ චයිනිස් කට්ටද බන් දුන්නෙ මේ බ්ලැක් ඇන්ඩ් වයිට් එකද බන් දුන්නෙ වගේ ඒවා කියාවි එතකොට නිකන් නැති උනත් පොඩි හරි දුකක් කනගාටුවක් ඇති වෙනවා ඕන කෙල්ලෙක් ගෙ 3000කට වගේ හොඳ Ring එකක් අරන් දීපන් එක උඹම දැම්ම නම් ඒකිට උඹ ගැන තියෙන මෙවුව එක තවත් වැඩි වේවි ෆෝන් අනන් මනම් වලට වඩා වටිනාකම් තියෙනවා නිතරම අතේ තියෙනකොට හ්ම්
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කවුද කියල තිබ්බා Ring එකක් දෙන්න කියලා
    අන්න එහෙම එකක් නම් කමක් නෑ ෆෝන් සේරම මචන් දෙනව නම් හොඳ එකක් දෙන්න එපැයි බන් උඹේ කෙල්ල එක සතුටෙන් උතුරල ගිහින් බාර ගනි හැබැයි ඕක ඒ කෙල්ල එයාගේ යාලුවන්ට පෙන්නුවොත් උඹ අරගෙන දුන්නෙ කියලා අම්මප කුප්ප යාළුවො එහෙම හිටියොත් අහවි මේ චයිනිස් කට්ටද බන් දුන්නෙ මේ බ්ලැක් ඇන්ඩ් වයිට් එකද බන් දුන්නෙ වගේ ඒවා කියාවි එතකොට නිකන් නැති උනත් පොඩි හරි දුකක් කනගාටුවක් ඇති වෙනවා ඕන කෙල්ලෙක් ගෙ 3000කට වගේ හොඳ Ring එකක් අරන් දීපන් එක උඹම දැම්ම නම් ඒකිට උඹ ගැන තියෙන මෙවුව එක තවත් වැඩි වේවි ෆෝන් අනන් මනම් වලට වඩා වටිනාකම් තියෙනවා නිතරම අතේ තියෙනකොට හ්ම්

    මචෝ රින්ග් එකේ වැඩේ එක දවසින් කරගන්න පුළුවන්ද බං :rolleyes: කොහෙද හොද පොට් එකකුත් කියපන්කො :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙන්න මේ වගේ Music Box එකක් අරන් දීපන් මචං.. MC එකේ නම් බඩු ගණන් නේද හැබැයි :dull:
    Free-shipping-8-66inch-Six-Cute-Bears-Swing-Music-Box-Best-Birthday-Valentine-s-Gift-Toys.jpg
    :dull::dull::dull:
    Meke nam shep vage..
    gathoth kiyahanmatath ekak ganna owna..

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    aran denawa kiyala jeewitha kalema thiynna ewa gnna bane ban.
    mn nm kiynne kella ekkan hoda adum kadekata aran ghn eya kamathi hoda adum tikak aran diyan
    kellath satis ubath satis

    කෙල්ලෙක්ව සැටිස් කරන්න පුලුවන්ද බං ඇඳුම් කඩේකට එක්ක ගිහින්..සැටිස් වෙන්න අඩුම ගානේ කඩ අතේ ඇඟිලි ගානට වඩා වැඩි ගානකට යන්න වෙනවා.ඊට හොඳා තව දාහක් වැඩියෙන් දාලා කෙල්ලට මේකප් බඩු ටිකක් අරන් දෙනවා.
    වව්චස් දෙන්නත් එපා බං දීපු හො‍ඳෙත් නැති වෙනවා.ඊට හොඳා ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඕක අමතක කරල දාහන්..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    :yes: honda lassana handbag ekakui branded lipstick ekakui denna..:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචෝ රින්ග් එකේ වැඩේ එක දවසින් කරගන්න පුළුවන්ද බං :rolleyes: කොහෙද හොද පොට් එකකුත් කියපන්කො :D
    ලවර් එකෙන් ගන්න පුළුවන් බන්
    3000ට හොඳම එකක් ගන්න පුළුවන්
    එම්.සී එකෙත් පොඩ්ඩක් බලපන්
    කොල්ලා ඔය සෙල්ලම හැමදාම නම් කරන්න එපා
    ඇයි දන්නවද අම්මප ඕක පුරුද්දක් වෙනවා අනික තෑගි බලාපොරොත්තුවෙන් ආදරේ කරන්න බැහැ බන් :no:
    ඊට වඩා හොඳයි එයත් එක්ක දවසම ගත කරානම් හ්ම්
    ඉඳල හිටලා දෙන එක නම් කමක් නෑ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලවර් එකෙන් ගන්න පුළුවන් බන්
    3000ට හොඳම එකක් ගන්න පුළුවන්
    එම්.සී එකෙත් පොඩ්ඩක් බලපන්
    කොල්ලා ඔය සෙල්ලම හැමදාම නම් කරන්න එපා
    ඇයි දන්නවද අම්මප ඕක පුරුද්දක් වෙනවා අනික තෑගි බලාපොරොත්තුවෙන් ආදරේ කරන්න බැහැ බන් :no:
    ඊට වඩා හොඳයි එයත් එක්ක දවසම ගත කරානම් හ්ම්
    ඉඳල හිටලා දෙන එක නම් කමක් නෑ

    B'day ekatawath nathi thagi mokatada?:confused: