ලංකාවෙ හොදම සෙට් එක ඉන්නෙ UMP එකේ, රනිල් ඇතුලුව ඔක්කොම වැඩ කරන් පුලුවන් උන්,
ඒත් මුන් ආවම වැඩ කරන්නෙ නාකිමයිනගෙ සෙට් එකටත් අන්ත විදියට,, මුන්ට තෙරෙන්නෙ නැ ලංකාවෙ උන්ට මාකට් කරන්න ඕන විදිට ගැන,
UNP එක සාමන්යෙන් ක්ශනික ඉදිආප්ප වගෙ, කොහෙන් හරි නයක් අරන් මොකක් හරි බිබික්කමක් හදන්නෙ නැ, උන් කරන්නෙ ටිකක් කාලයක් ගිහින් රිසාල්ට් එන හරි වැඩ, එත් එතනට යන්න දෙන්නෙ නැ නාකිමයිනගෙ සෙට් එක.
UNP කාරයො ටික වැඩක් කරගෙන එද්දිම නාකිමයිනා ජාතිවදය ආගම ඉස්සහට දාලා ආන්ඩුව පෙරලනවා,
අපිත් ඉට පස්සෙ ලේ රත් වෙලා මයිනගෙ සෙට් එකට චන්දෙ දෙනවා,
අන්තිමට, බංගලිදෙශෙන් නය අරගෙන, පකිස්තානෙන් හාල් ගෙනත් කනවා, ඕක තමයි අපිට වෙන්නෙ,
එක්කො UNP එක දැනගන්න ඕන හරි ප්ලැන් එකක් ඇතුව ගෙමෙට එන්ටර් වෙන්න, නාකි මයිනා එක්ක හැප්පෙන්න එන්නෙ, මට බැ කියගෙන, ඉතින් ආවම කොහොමත් බැ,
මිනිස්සුන්ට නාකිමයිනා සහ සමාගම තිත්තම වෙලා තියෙන වෙලාවෙ හරි ප්ලැන් එකකින් ආවා නම් උනුත් ගොඩ රටත් ගොඩදාන්න පුලුවන් අවුරුදු 10 ක් ඇදගත්තා නම්,
එත් UNP ආපු ගමන් රට විකුනනවා කිය කිය කැගහනවා, ඉට පස්සෙ මයිනා ඇවිත් එලිපිටම විකුනලා දානවා, අපේ DNA වල අව්ලක් තියෙන්නෙ, ඒකට ඇටැක් කරන විදිය දන්නෙ මයිනා සහ සමාගම විතරයි.