ගිය ආණ්ඩුවේ විදේශ ඇමති

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඕක මහින්දගේ සෙට් එක කරා නම් වැකසින් බෝතලේ ලේබල් එක ගලවලා මහින්දගේ මුණ එකේ අලවලා, කාර්ඩ් එකේ එහා පැත්තේ පොහොට්ටුවයි උන්ගේ පව්ලේ පින්තුර ටිකයි දාලා, වැකසින් එක ගහලා යන උන්ට ස්ටිකර් එකකුත් ගහනවා අපේ ජනපති සහ අගමැති කියලා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    ලංකාවෙ හොදම සෙට් එක ඉන්නෙ UMP එකේ, රනිල් ඇතුලුව ඔක්කොම වැඩ කරන් පුලුවන් උන්,
    ඒත් මුන් ආවම වැඩ කරන්නෙ නාකිමයිනගෙ සෙට් එකටත් අන්ත විදියට,, මුන්ට තෙරෙන්නෙ නැ ලංකාවෙ උන්ට මාකට් කරන්න ඕන විදිට ගැන,
    UNP එක සාමන්යෙන් ක්ශනික ඉදිආප්ප වගෙ, කොහෙන් හරි නයක් අරන් මොකක් හරි බිබික්කමක් හදන්නෙ නැ, උන් කරන්නෙ ටිකක් කාලයක් ගිහින් රිසාල්ට් එන හරි වැඩ, එත් එතනට යන්න දෙන්නෙ නැ නාකිමයිනගෙ සෙට් එක.

    UNP කාරයො ටික වැඩක් කරගෙන එද්දිම නාකිමයිනා ජාතිවදය ආගම ඉස්සහට දාලා ආන්ඩුව පෙරලනවා,
    අපිත් ඉට පස්සෙ ලේ රත් වෙලා මයිනගෙ සෙට් එකට චන්දෙ දෙනවා,

    අන්තිමට, බ‍ංගලිදෙශෙන් නය අරගෙන, පකිස්තානෙන් හාල් ගෙනත් කනවා, ඕක තමයි අපිට වෙන්නෙ,

    එක්කො UNP එක දැනගන්න ඕන හරි ප්ලැන් එකක් ඇතුව ගෙමෙට එන්ටර් වෙන්න, නාකි මයිනා එක්ක හැප්පෙන්න එන්නෙ, මට බැ කියගෙන, ඉතින් ආවම කොහොමත් බැ,
    මිනිස්සුන්ට නාකිමයිනා සහ සමාගම තිත්තම වෙලා තියෙන වෙලාවෙ හරි ප්ලැන් එකකින් ආවා නම් උනුත් ගොඩ රටත් ගොඩදාන්න පුලුවන් අවුරුදු 10 ක් ඇදගත්තා නම්,
    එත් UNP ආපු ගමන් රට විකුනනවා කිය කිය කැගහනවා, ඉට පස්සෙ මයිනා ඇවිත් එලිපිටම විකුනලා දානවා, අපේ DNA වල අව්ලක් තියෙන්නෙ, ඒකට ඇටැක් කරන විදිය දන්නෙ මයිනා සහ සමාගම විතරයි.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    ලංකාවෙ හොදම සෙට් එක ඉන්නෙ UMP එකේ, රනිල් ඇතුලුව ඔක්කොම වැඩ කරන් පුලුවන් උන්,
    ඒත් මුන් ආවම වැඩ කරන්නෙ නාකිමයිනගෙ සෙට් එකටත් අන්ත විදියට,,
    UNP එක සාමන්යෙන් ක්ශනික ඉදිආප්ප වගෙ, කොහෙන් හරි නයක් අරන් මොකක් හරි බිබික්කමක් හදන්නෙ නැ, උන් කරන්නෙ ටිකක් කාලයක් ගිහින් රිසාල්ට් එන හරි වැඩ, එත් එතනට යන්න දෙන්නෙ නැ නාකිමයිනගෙ සෙට් එක.

    UNP කාරයො ටික වැඩක් කරගෙන එද්දිම නාකිමයිනා ජාතිවදය ආගම ඉස්සහට දාලා ආන්ඩුව පෙරලනවා,
    අපිත් ඉට පස්සෙ ලේ රත් වෙලා මයිනගෙ සෙට් එකට චන්දෙ දෙනවා,

    අන්තිමට, බ‍ංගලිදෙශෙන් නය අරගෙන, පකිස්තානෙන් හාල් ගෙනත් කනවා, ඕක තමයි අපිට වෙන්නෙ,

    එක්කො UNP එක දැනගන්න ඕන හරි ප්ලැන් එකක් ඇතුව ගෙමෙට එන්ටර් වෙන්න, නාකි මයිනා එක්ක හැප්පෙන්න එන්නෙ, මට බැ කියගෙන, ඉතින් ආවම කොහොමත් බැ,
    මිනිස්සුන්ට නාකිමයිනා සහ සමාගම තිත්තම වෙලා තියෙන වෙලාවෙ හරි ප්ලැන් එකකින් ආවා නම් උනුත් ගොඩ රටත් ගොඩදාන්න පුලුවන් අවුරුදු 10 ක් ඇදගත්තා නම්,
    එත් UNP ආපු ගමන් රට විකුනනවා කිය කිය කැගහනවා, ඉට පස්සෙ මයිනා ඇවිත් එලිපිටම විකුනලා දානවා, අපේ DNA වල අව්ලක් තියෙන්නෙ, ඒකට ඇටැක් කරන විදිය දන්නෙ මයිනා සහ සමාගම විතරයි.
    sad truth.. රනිලා ටයි කෝට් ඇඳලා ඉන්නකොට අපේ උන්ට පේනවා ඇති සුද්දෙක් ඇවිල්ලා රට පාලනේ කරනවා වගේ. සුදු ෂර්ට් එකයි සරමයි ඇඳගෙන මුළු රටම කාබාසිනියා කලත් කමක් නෑ සිංහලුන්ට.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේ වෙලාවේ මට මතක් වෙනවා අර ජපානෙත් එක්ක සාකච්ජා කරලා වෑක්සීන් එක ගත්තා කියලා එක්කෙනෙක් කිව්ව කතාව. ඊට කලින් ලෝක සෞඛය සන්විධානේ ලොක්කාට කතා කරලා වෑක්සීන් එක ඈපෘව් කර ගත්ත කතාව..
     
    • Haha
    Reactions: xVOLDYx

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    ලංකාවෙ හොදම සෙට් එක ඉන්නෙ UMP එකේ, රනිල් ඇතුලුව ඔක්කොම වැඩ කරන් පුලුවන් උන්,
    ඒත් මුන් ආවම වැඩ කරන්නෙ නාකිමයිනගෙ සෙට් එකටත් අන්ත විදියට,, මුන්ට තෙරෙන්නෙ නැ ලංකාවෙ උන්ට මාකට් කරන්න ඕන විදිට ගැන,
    UNP එක සාමන්යෙන් ක්ශනික ඉදිආප්ප වගෙ, කොහෙන් හරි නයක් අරන් මොකක් හරි බිබික්කමක් හදන්නෙ නැ, උන් කරන්නෙ ටිකක් කාලයක් ගිහින් රිසාල්ට් එන හරි වැඩ, එත් එතනට යන්න දෙන්නෙ නැ නාකිමයිනගෙ සෙට් එක.

    UNP කාරයො ටික වැඩක් කරගෙන එද්දිම නාකිමයිනා ජාතිවදය ආගම ඉස්සහට දාලා ආන්ඩුව පෙරලනවා,
    අපිත් ඉට පස්සෙ ලේ රත් වෙලා මයිනගෙ සෙට් එකට චන්දෙ දෙනවා,

    අන්තිමට, බ‍ංගලිදෙශෙන් නය අරගෙන, පකිස්තානෙන් හාල් ගෙනත් කනවා, ඕක තමයි අපිට වෙන්නෙ,

    එක්කො UNP එක දැනගන්න ඕන හරි ප්ලැන් එකක් ඇතුව ගෙමෙට එන්ටර් වෙන්න, නාකි මයිනා එක්ක හැප්පෙන්න එන්නෙ, මට බැ කියගෙන, ඉතින් ආවම කොහොමත් බැ,
    මිනිස්සුන්ට නාකිමයිනා සහ සමාගම තිත්තම වෙලා තියෙන වෙලාවෙ හරි ප්ලැන් එකකින් ආවා නම් උනුත් ගොඩ රටත් ගොඩදාන්න පුලුවන් අවුරුදු 10 ක් ඇදගත්තා නම්,
    එත් UNP ආපු ගමන් රට විකුනනවා කිය කිය කැගහනවා, ඉට පස්සෙ මයිනා ඇවිත් එලිපිටම විකුනලා දානවා, අපේ DNA වල අව්ලක් තියෙන්නෙ, ඒකට ඇටැක් කරන විදිය දන්නෙ මයිනා සහ සමාගම විතරයි.
    True, dan UNP ekata balaya awanam hari. Okkoma gonnu tika sajith gaawa inne. UNP eke inne okkama hoda set eka dan ithuru wela.
     
    • Haha
    Reactions: 119©