ගිය දේ ගියාවේ

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    [FONT=&quot]දිනක් එක් විශිෂ්ඨ දේශකයෙක් තම දේශණය අතරතුර විහිළුවක් කරා. එයට දේශන ශාලාවේ සිටි සියලුම දෙනා සිනා සෙන්නට වුණා. ඉන් මොහොතකට පසු ඔහු නැවතත් එම විහිළුවම කරන ලද අතර එවිට ශාලාවේ සුළු පිරිසක් පමණක් සිනාසුනා. මෙසේ ඔහු කිහිප වතාවක්ම එම විහිළුව ඉදිරිපත් කරන ලද අතර එක් අවස්ථාවකදී දේශනා ශාලාවේ කිසිම අයෙකු සිනා නොවෙන මොහොතක් උදා වුණා.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]එවිට ඔහු සිනාසී මෙසේ පැවසුවා... :confused:[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]''[/FONT][FONT=&quot]ඔබට එකම දෙයක් ගැන සිතමින් දිගින් දිගටම සිනා සෙන්නට නොහැකි නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇයි ඔබ එකම දෙයක් ගැන දිගින් දිගටම සිතමින් දුක් වන්නේ[/FONT][FONT=&quot]???'' :yes::yes::yes:
    [/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඒ කතාව නම් ඇත්තක්ම නේද[/FONT][FONT=&quot]? :yes: [/FONT][FONT=&quot]ගිය දේ ගියාවේ කියලා ඉදිරිය ගැන හිතල අපිත් ජීවිතේ ගෙවනව නම් ප්‍රශ්න කියන දේවල් ඇත්තටම අපිට ප්‍රශ්න වෙන එකක් නෑ... :D:D:D[/FONT]



    හොදයි නම් සලකල යන්න ;););)

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සමහර වෙලාවට සතුටට වඩා දුක මිහිරී
    ලද දෙයින් සතුටුවීමට අපි කවදාවත් පුරුදුවෙන්නේ නැහැ
    ඒකයි දුක මත්තේම හැපෙන්නේ...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    සමහර වෙලාවට සතුටට වඩා දුක මිහිරී
    ලද දෙයින් සතුටුවීමට අපි කවදාවත් පුරුදුවෙන්නේ නැහැ
    ඒකයි දුක මත්තේම හැපෙන්නේ...

    :yes::yes:
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    සිරා කතාවක් මචං.. ඇත්ත තමා..:yes:

    සමහර වෙලාවට සතුටට වඩා දුක මිහිරී
    ලද දෙයින් සතුටුවීමට අපි කවදාවත් පුරුදුවෙන්නේ නැහැ
    ඒකයි දුක මත්තේම හැපෙන්නේ...


    :yes::yes::yes: