UK වල බ්රෑන්ඩ් නිව් වාහන විකිනෙන්නේ මිනිස්සු සල්ලි දීල ගන්න හින්ද නෙමෙයි. මෙහෙ වාහන value එක දවසින් දවස බහින හින්ද මොලේ ඇති එකෙක් වත් අතින් ගෙවල ගන්නෙ නෑ.
ඔය ජේකු, කොමෝඩ් වගේ නම් තියෙන SUV ගොඩක් වෙලාවට විකිනෙන්නේ motability scheme එක හින්ද. ඒ කියන්නෙ කොන්දේ අමාරුව කියල disabled badge එකක් අරගත්තම මෙහෙ ආණ්ඩුවෙන් මාසිකව සල්ලි දෙනවා වාහනයක් ලීස් කරන්න.
පහුගිය කාලෙ ටෙස්ලා තොග පිටින් විකිනුනා. ඒවා ඔක්කොම ටැක්සි කියල රෙජිස්ටර් කරගත්තම VAT ගෙවන්න ඕන නෑ. ටෙස්ලා එකෙනුත් ලොකු discount එකක් දුන්නා.
මෙහෙ තව salary sacrifice කියල කතාවක් තියෙනවා. ඒ කියන්නෙ PAYE tax එකෙන් අඩු කරලා බ්රෑන්ඩ් නිව් වාහනයක් rent කරන්න පුළුවන්. වාහනේ රෙන්ට් එක £500 නම් අතින් ගෙවන්න වෙන්නෙ £400 ව්තර.
UK වල බ්රෑන්ඩ් නිව් වාහන විකිණෙන්නෙ එහෙමයි. ඒ ඇරෙන්න අතින් සල්ලි දීල ගන්නේ දුඹුරු හම තියෙන උන් විතරයි. නැත්තම් @LINDA_ADERSON_22 වගේ ඔටුවෝ විතරයි.

JAECOO 7