ගිය මාසෙ UK වල වැඩියෙන්ම විකිනුන වාහනේ

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    875
    1,757
    93
    UK වල බ්‍රෑන්ඩ් නිව් වාහන විකිනෙන්නේ මිනිස්සු සල්ලි දීල ගන්න හින්ද නෙමෙයි. මෙහෙ වාහන value එක දවසින් දවස බහින හින්ද මොලේ ඇති එකෙක් වත් අතින් ගෙවල ගන්නෙ නෑ.

    ඔය ජේකු, කොමෝඩ් වගේ නම් තියෙන SUV ගොඩක් වෙලාවට විකිනෙන්නේ motability scheme එක හින්ද. ඒ කියන්නෙ කොන්දේ අමාරුව කියල disabled badge එකක් අරගත්තම මෙහෙ ආණ්ඩුවෙන් මාසිකව සල්ලි දෙනවා වාහනයක් ලීස් කරන්න.

    පහුගිය කාලෙ ටෙස්ලා තොග පිටින් විකිනුනා. ඒවා ඔක්කොම ටැක්සි කියල රෙජිස්ටර් කරගත්තම VAT ගෙවන්න ඕන නෑ. ටෙස්ලා එකෙනුත් ලොකු discount එකක් දුන්නා.

    මෙහෙ තව salary sacrifice කියල කතාවක් තියෙනවා. ඒ කියන්නෙ PAYE tax එකෙන් අඩු කරලා බ්‍රෑන්ඩ් නිව් වාහනයක් rent කරන්න පුළුවන්. වාහනේ රෙන්ට් එක £500 නම් අතින් ගෙවන්න වෙන්නෙ £400 ව්තර.

    UK වල බ්‍රෑන්ඩ් නිව් වාහන විකිණෙන්නෙ එහෙමයි. ඒ ඇරෙන්න අතින් සල්ලි දීල ගන්නේ දුඹුරු හම තියෙන උන් විතරයි. නැත්තම් @LINDA_ADERSON_22 වගේ ඔටුවෝ විතරයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මං 🇰🇪

    ගෙව ගෙව පව් ගෙවන එව්වට මම කැමති නෑ. පොල්ලෙන් ගැහුවා වගේ ශල්ලි ටික දුන්නා බඩුව ගත්තා.
    මම කෙන්යා හිටියට සුද්දා වගේ මිනිහා.
     
    • Like
    Reactions: War Fighter

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,592
    2,470
    113
    ඉදිරි මාස කිහිපය තුළ ලංකාවේ හිට් වීමට නියමිත වාහනයක් 👇🏻, UK වල මේක ප්‍රසිද්ධ නැත්ද 🙄
    Hyundai-srilanka-promotions-com-7-Sep-2025.jpg

    Mekak iye freeway ekedi dakka...nawak wage size wahanayak
     
    • Like
    Reactions: Chimpanzee Putha

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,004
    113
    Mokakda ban brand name eka ජේකූ da?

    Mokakda ban brand name eka ජේකූ da?
    ------ Post added on Nov 10, 2025 at 6:51 AM
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Baya nadda ban oya wage ahalawath nathi brands ganna
    UK වලනම් ලොකු බයක් නෑ ඉතිං. warranty එක දෙන්න වෙනවනෙ. කැඩුනොත්, හදන කාලෙට drive කරන්න වෙන car 1 දෙනව. එහෙමත් මදිනම් ගෙවන්න තියෙන Finance 1 ගාන හරි අඩු කරනව
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,662
    21,290
    113
    UK වල හරි ගමන් වාහනයක් පදින්න බැරිද Range Rover ඇරෙන්න?

    Prado 250 eka Aus wala $88K+
    UK wala $143K+...

    උන්ට ඉතින් අඩුවට තියෙන චයිනිස් අට මගලයක් පදන් ඉන්න වෙලාද කොහෙද
     
    • Haha
    Reactions: sami_boy

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මොකක් කියලද උබල හිතන්නෙ? Chinese එකක් යකෝ :yes: JAECOO 7
    මේක fully electric නෙමේ. 1.6 turbo petrol එකයි එකේම PHEV එකයි එන්නෙ. මුන් මේක විකුනන්න ගත්තෙ මේ January ඉඳල. දැන් වෙද්දි 20000ට වැඩිය විකුනල.

    මාත් මගෙ car එක service එකට දාපු වෙලේ නැගල බැලුව ටිකක්. Range Rover 1 වගේම තමා ඉතිං. ගන්න බය අපේ උන්ගෙ උදහසට ලක්වෙයි කියල :lol:

    View attachment 258551

    View attachment 258552
    j8 එකක් One Galle Face දාලා තිබුනා. කිව්වත් වගේ සැප නම් හොදට තියෙනවා .
     
    • Like
    Reactions: sami_boy