There is a straight stretch of road (Eyre highway, between Balladonia and Caiguna) in Australia which stretch 91 miles, or 146 km without a slightest bend. unfortunately, it's permitted speed is 110km/h

උබ seat එකින් වැටුනනේ නැද්ද ,මට නම් එහම උනා, දවස් 4 විතර යන කන් පුක රෙදෙනවා ඉද ගෙන්න ඉන්නකොට
![]()

වංගු නැතුවමත් ගතියක් නෑ නේද...නින්ද යයි

මම හිටියෙ පිටිපස්සෙම සීට් එකේ දකුණු පැත්තෙ කෙරවලේ. මුං බස් එකට ඩීසල් විතරක් නං ගහල වෙන්ඩ බෑ. පුදුම විදිහට දුම දාන්නෙ. වැලිඔය හංදියෙන් බහිද්දි මගෙ මූණ කලු වෙලා දුම් වැදිල...
ගිය මාසෙ දවසක මාත් මීගමුවෙ කොප්පර හන්දියෙන් නැග්ග 87 කොළඹ - යාපනේ බස් එකකට උදේ 8ට විතර. මූ යනව යැවිල්ලක් මට එහා පැත්තෙ හිටපු එකා බය වෙලා බැස්ස මගින්. මම කිව්ව එහෙනම් සල්ලි ඉල්ලං බහින්ඩ කියල. ඌ සල්ලිත් එපා කියල බැස්ස.මම හිටියෙ පිටිපස්සෙම සීට් එකේ දකුණු පැත්තෙ කෙරවලේ. මුං බස් එකට ඩීසල් විතරක් නං ගහල වෙන්ඩ බෑ. පුදුම විදිහට දුම දාන්නෙ. වැලිඔය හංදියෙන් බහිද්දි මගෙ මූණ කලු වෙලා දුම් වැදිල...

අම්මෝ මතක් කරන්න එපා.දවසක් මම බයිසිකලෙන් පාර මාරුවෙද්දි හරියටම පාර මැද්දේදි සයිකලේ චේන් එක පැන්නා. පාරේ ආවේ වවුනියා කොළඹ බස් එකක්. චේන් එක පනින්න කලින් පැඩල් එක පාගපු පවර් එක නිසා යාන්තමින් සයිකලේ පාරෙන් එහා පැත්තට ඇදුනා. නූලෙන් බේරුනේ. තව ටිකක් සයිකලේ වේගේ අඩු උනා නම් ඉවරයි. උන්ට හදිස්සියකට බේරේක් එකක්වත් ගහගන්න බෑ.ඒ තරම් වේගෙන් යන්නේ

හප්පට.. සාමාන්‍ය ලේලන්ඩ් බස් එච්චරටම පෑගෙනවද..
සමහර වෙලාවල්වල මටත් හිතිලා හිතෙනවා අඩේ දැන්නම් 100 පැනලා ඇති කියලා.. ඒවුනාට ලඟට ගිහින් මීටරේ බැලුවාම 80 - 90 අතර..
උපරිම 90 තමයි මමනම් හයිවේ එකෙත් යනවා දැකලා තියෙන්නේ..
සමහරවිට අලුත් බස්වල පිකප් එක වැඩි ඇති..
එච්චර එපා 2015 විතර හයිවේ එකේ දුවපු අර තඩි ලේලන්ඩ් එකත් උපරිම පෑගුණේ 96ට විතරයි.. ඒකත් ඇක්සලේටරේ ලෑල්ලටම පාගගෙන හෙන වෙලාවක් ගියාට පස්සේ..
ඔව් මචන් ඒක තමා. මාර ඉක්මණට හේන ඉස්පීඩ් වෙනවා... බස්1 පනිනවා වගේ ඉස්සරහට. 10.35ට වත්තලින් නැග්ග 3ට වගේ අනුරපුරේ..
ලාබෙට යන්ඩනෙ බූමිතෙල් දානව කියන්නෙ