ගිය සෙනසුරාදා ප්ලොගයෙ කොටසක් 🚴🚴 😁😁

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හති අඩුවෙන්න, මහන්සිය අඩුවෙන්න බේතක් තියනවා............ ගත්තේ නෑ ද එක... ???
    හති හිංද නෙවෙයි යකූ නැවැත්තුවේ 😁
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒ හැප්පුණොත් නේ 😝
    උඹ කවදාවත් හැප්පෙන්නෑ කියල කිව්වෙ රාවනාද?

    ඌ කොහොමද ආයේ එන්නේ ? 🤔
    සිංහල වෙදෙක්ගෙ වීඩියෝ එකක් තියනව රාවනා කෑ ගහ ගහ විශ්වය පුරා යනවලු. උපකරණයක් හැදුවොත් උගේ සද්දෙ අහන්නත් පුලුවන්ලු :lol:

    දැක්කෙ නැද්ද?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මොන උට්ටක් කියවනවද මන්දා මූ
    සීයලාගේ පස්සවල් වීඩියෝ කර කර tuktuk හදනවා
    ප්ලොග් කරනවලු:eek:

    දරුණු විදියට ඔලුව වැදුණද පන්සලේ උලුවස්සේ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹ කවදාවත් හැප්පෙන්නෑ කියල කිව්වෙ රාවනාද?
    ඇයි මම හප්පපු වීඩියෝ එක දැක්කෙ නැද්ද ? 😆
    සිංහල වෙදෙක්ගෙ වීඩියෝ එකක් තියනව රාවනා කෑ ගහ ගහ විශ්වය පුරා යනවලු. උපකරණයක් හැදුවොත් උගේ සද්දෙ අහන්නත් පුලුවන්ලු :lol:

    දැක්කෙ නැද්ද?
    දාහන්කෝ 🙏