කොයි කාලේ ඉඳලදAppeeee appuwat tik tok karanawada
හති හිංද නෙවෙයි යකූ නැවැත්තුවේහති අඩුවෙන්න, මහන්සිය අඩුවෙන්න බේතක් තියනවා............ ගත්තේ නෑ ද එක... ???
කමක් නෑ.... හති තිබ්බේ නෑ කියමු කෝ.....හති හිංද නෙවෙයි යකූ නැවැත්තුවේ![]()
නෑ තමයිකමක් නෑ.... හති තිබ්බේ නෑ කියමු කෝ.....
නෑ ඕන නෑඊලග පාර හතියට ගන්න බේත ගනින්....
ඒ හැප්පුණොත් නේපුකවල් වීඩියෝ කර කර මෝඩයෙක් වගේ බයිසිකල් පැදලා හැප්පුනොත්
ඌ කොහොමද ආයේ එන්නේ ?රාවණා එන්නෑ උඹව බේරගන්න
උඹ කවදාවත් හැප්පෙන්නෑ කියල කිව්වෙ රාවනාද?ඒ හැප්පුණොත් නේ![]()
සිංහල වෙදෙක්ගෙ වීඩියෝ එකක් තියනව රාවනා කෑ ගහ ගහ විශ්වය පුරා යනවලු. උපකරණයක් හැදුවොත් උගේ සද්දෙ අහන්නත් පුලුවන්ලුඌ කොහොමද ආයේ එන්නේ ?![]()

ඇයි මම හප්පපු වීඩියෝ එක දැක්කෙ නැද්ද ?උඹ කවදාවත් හැප්පෙන්නෑ කියල කිව්වෙ රාවනාද?
දාහන්කෝසිංහල වෙදෙක්ගෙ වීඩියෝ එකක් තියනව රාවනා කෑ ගහ ගහ විශ්වය පුරා යනවලු. උපකරණයක් හැදුවොත් උගේ සද්දෙ අහන්නත් පුලුවන්ලු
දැක්කෙ නැද්ද?