ගිය සෙනසුරාදා ප්ලොගයේදී වුණ විශේෂ සිද්ධිය

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දවස් දෙකක් ගියා යකූ මේක edit කොරන්න. මුල්ම edit එච්චරම සතුටුදායක වුණේ නෑ. 😨

    ඊයේ රෑ පැය 3ක මැරතන් edit කෙරිල්ලක් කොරලා රෑ 12:30 නිදාගෙන උදේ upload කළා.

    හිතුවටත් වඩා හැඟුම්බරව වීඩියෝ එක render වුණා 😍😍

     
    • Dislike
    Reactions: Clemo

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    දේශපාලනේ ගැන කතා කරොත් කියයි එක්කො මහින්ද මහත්තයා රට දියුනු කරපු විදිය, එහෙම නැත්තන් ප්රේමදාස රට දියුනු කරපු විදිය ගැන
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දේශපාලනේ ගැන කතා කරොත් කියයි එක්කො මහින්ද මහත්තයා රට දියුනු කරපු විදිය, එහෙම නැත්තන් ප්රේමදාස රට දියුනු කරපු විදිය ගැන
    කවුද ? 🤔