කොණ්ඩයා...

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
Police CID ekata salary wedi karala science degree thiyena kattiya aragena interrogate karana heti hoda foreign training ekak denna ona.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මම මුල ඉඳලම පොරගෙ පැත්තට කතාකරනකොට මේකෙ උන් අපිවත් ලමා දූෂකයො ගානට දාලා කතා කලේ. කොණ්ඩය වැරදිකාරයෙක් නෙමෙයි කියල එලිවුනාම රෙද්ද උස්සන් පොර ටෝක් දීපු හැමෝගෙම රෙදි ගැලවුනා.:lol::lol:

එලකිරියෙ මඩ කාගෙන කොණ්ඩය වෙනුවෙන් කතාකරපු හැමෝටම ක්‍රෙඩිට් එක යන්න ඕන.:)

:lol: godak unge hati ehema thami ban
api mokekge hari pattata sadaranaya nisa katha karama
un hitanne apith aparada karana ekek kiyalai.
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    kudu packet ekka keey denek nan athulta yawanda athida.. policeye weera kriya

    mata penne nam Yahapalaneta blame eka ena hinda policeya issarata wada pissu keliya minimaruwa allanna. nattan anduwata blame eka ena nisa. eetapasse ahuwena ahuwena ekata thadi baala waradi kaarayekwa thamai allala pennanna one karala thibbe.

    anthimata ratatama policeye heluwa pennuwa
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මම මුල ඉඳලම පොරගෙ පැත්තට කතාකරනකොට මේකෙ උන් අපිවත් ලමා දූෂකයො ගානට දාලා කතා කලේ. කොණ්ඩය වැරදිකාරයෙක් නෙමෙයි කියල එලිවුනාම රෙද්ද උස්සන් පොර ටෝක් දීපු හැමෝගෙම රෙදි ගැලවුනා.:lol::lol:

    එලකිරියෙ මඩ කාගෙන කොණ්ඩය වෙනුවෙන් කතාකරපු හැමෝටම ක්‍රෙඩිට් එක යන්න ඕන.:)

    meekane bn ape eun policiye eun wishwasa kalane :( un kiyapu dewal walata . malu pana pitin kanawalu :growl:, marichcha eun dushane karanawalu , :dull:wanachariyeklu... oowa kiuwama atta kiyalane hitanne bn.. :sorry:.. poragen ahuwama kiyanawa ehema mukuth danne naalu :lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    CID එකත් මහ පොන්න වැඩනේ කරලා තියෙන්නෙ.. ගමේ මිනිස්සුන්ව අරන් ගිහිල්ලා අඳුම් ගලවලා බලලා.. යකෝ මුන් පොලිසියක්ද ? ඔහොම කරන්න පොලිසියක් මොකටද..? සමහරු කියනවා මිනිස්සුන්ගෙන් එන පීඩනේ නිසා පොලිසිය එහෙම හැසිරුනා කියලා.. එහෙම ජනතාවගෙන් එන පීඩනයක් දරන්න බැරි නම් ඒ පොලිසිය වැඩක් නෑ.. මොකද පොලිසියේ ඉන්නෙ බබ්බුද.. ඔන්න උඹලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු නම් තව කමක් නෑ.. සිරාවටම මටත් පොලිසිය එපා වුනා.. මේ සිද්දිය වෙනකන්ම මම හිටියේ හැම වෙලාවෙම පොලිසිය පැත්තෙ.. උනුත් මිනිස්සුනේ කියලා..දැන් තමයි තේරෙන්නේ බහුතරය්ක් ඉන්නේ නූගත් ගොබ්බ හැතිකරයක් කියලා..
    මෙහෙම පොලිසියක් තිබිලා එල්ලුම් ගහ ගෙනාවොත් අවුල්.. ඒත් හැබැයි මිනීමැරුමකදි වගේ නම් ඉතිං විද්‍යාත්මක සාක්ශි බලන නිසා පොලිසියට ඕන විදිහට ගේම් ගහන්න අමරුයි.. අපේ නඩුකාරයොත් දැනගන්න ඕනේ පොලිසියෙ හැටි.. එහෙම බලලා තමයි දෙන තීන්දුවක් දෙන්න ඕනේ..

    දරුවගේ දෙමව්පියෝ දරුවා ගැන හොයලා නෑ.. උන් දෙන්නා තමයි මේ අපරාදෙට පාර කැපුවේ..

    මෙතන තමා හැම ප්‍රශ්නෙකම මුල. අර කොණ්ඩයා කියන මනුස්සය රස්තියාදුකාරයෙක් වුනෙත් දෙමව්පියො නිසා.

    මුලින්ම ලංකාවෙ ඉන්න මිලියන 21ක් වන කාලකන්නි ටිකට ළමයි හදන හැටි උගන්නන්න ඕනෙ. එතකොට රටේ ප්‍රශ්ණ වලින් 90%ක්ම ආයි ඇති වෙන එකක් නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මෙතන තමා හැම ප්‍රශ්නෙකම මුල. අර කොණ්ඩයා කියන මනුස්සය රස්තියාදුකාරයෙක් වුනෙත් දෙමව්පියො නිසා.

    මුලින්ම ලංකාවෙ ඉන්න මිලියන 21ක් වන කාලකන්නි ටිකට ළමයි හදන හැටි උගන්නන්න ඕනෙ. එතකොට රටේ ප්‍රශ්ණ වලින් 90%ක්ම ආයි ඇති වෙන එකක් නෑ
    උඹගෙ කතාව ඇත්ත බං..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මෙතන තමා හැම ප්‍රශ්නෙකම මුල. අර කොණ්ඩයා කියන මනුස්සය රස්තියාදුකාරයෙක් වුනෙත් දෙමව්පියො නිසා.

    මුලින්ම ලංකාවෙ ඉන්න මිලියන 21ක් වන කාලකන්නි ටිකට ළමයි හදන හැටි උගන්නන්න ඕනෙ. එතකොට රටේ ප්‍රශ්ණ වලින් 90%ක්ම ආයි ඇති වෙන එකක් නෑ

    ලංකාවේ බහුතරයක් ලමයි හදන්නේ රටට වැඩක් ඇති උන් කරන්න නෙමෙයි.. කොහොම හරි අල්ලපු ගෙදර එකාට වඩා එහෙම නැත්නම් තමන්ගේ යාලුවන්ගේ ලමයින්ට වඩා උඩින් තියන්න.. පස්සෙ ලමයගෙන් සැප විඳින්න.. දෙමව්පියන්ගෙන් කීයෙන් කී දෙනාද අවංකවම ලමයගේ අනාගතේ, ලමයගේ සතුට ගැන විතරක් හිතලා වැඩ කරන්නේ.. පොඩි කාලේ ඉඳන් ලමයින්ට පුරුදු කරන්නෙ අනිත් එකාට හෙන ගහලා ගියත් තමන් ගොඩ යන හැටි..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලංකාවේ බහුතරයක් ලමයි හදන්නේ රටට වැඩක් ඇති උන් කරන්න නෙමෙයි.. කොහොම හරි අල්ලපු ගෙදර එකාට වඩා එහෙම නැත්නම් තමන්ගේ යාලුවන්ගේ ලමයින්ට වඩා උඩින් තියන්න.. පස්සෙ ලමයගෙන් සැප විඳින්න.. දෙමව්පියන්ගෙන් කීයෙන් කී දෙනාද අවංකවම ලමයගේ අනාගතේ, ලමයගේ සතුට ගැන විතරක් හිතලා වැඩ කරන්නේ.. පොඩි කාලේ ඉඳන් ලමයින්ට පුරුදු කරන්නෙ අනිත් එකාට හෙන ගහලා ගියත් තමන් ගොඩ යන හැටි..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ලංකාවේ බහුතරයක් ලමයි හදන්නේ රටට වැඩක් ඇති උන් කරන්න නෙමෙයි.. කොහොම හරි අල්ලපු ගෙදර එකාට වඩා එහෙම නැත්නම් තමන්ගේ යාලුවන්ගේ ලමයින්ට වඩා උඩින් තියන්න.. පස්සෙ ලමයගෙන් සැප විඳින්න.. දෙමව්පියන්ගෙන් කීයෙන් කී දෙනාද අවංකවම ලමයගේ අනාගතේ, ලමයගේ සතුට ගැන විතරක් හිතලා වැඩ කරන්නේ.. පොඩි කාලේ ඉඳන් ලමයින්ට පුරුදු කරන්නෙ අනිත් එකාට හෙන ගහලා ගියත් තමන් ගොඩ යන හැටි..
    :yes:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512
    113
    මේ මනුස්සයට උන අසාධාරණය වෙනුවෙන් රජයක් විදියට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද ?