Questions ගිය 23 ජොබ හම්බුනේ තාම වැඩක් නෑ 🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,442
    36,370
    113
    මැදමහනුවර
    පරණ කම්පනියෙන් මාව අස්කරාට පස්සේ ගිය මාසෙ 23 තමයි මට අළුත් ජොබ් එක හම්බුනේ. වැඩේ කියන්නේ තාම කරන්න කියලා කිසිම වැඩක් දුන්නේ නෑ. පොඩි කම්පනි එකක් නෙවේ මේක අවුරුදු 15 විතර වෙනවා ලංකාවේ පටන් අරන්. උඹලට අළුත් තැනට ගියාම මෙහෙම වෙලා තියද? වැඩ නැතත් මාසෙ අන්තිම පඩි දෙයිද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    samahara weleta wenawa. un hadisiye reqruit karanawa eth ena ekata denna wada plan karala na.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මාසෙ අන්තිම පඩි දෙනවද ඒත්?
    padi nam dei.

    eth uba nikan ohe inna epa wada illala watha karapan.

    aduma gane ethana wada wena hati wath kiyala denna kiyapan.

    nathnam ubata eka para loku wadak denna puluwan.

    eeta passe ahai awith mecchara kal neda kiyala.
     
    • Like
    Reactions: TNHM

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,442
    36,370
    113
    මැදමහනුවර
    Bay wenna epa padi denawa
    padi nam dei.

    what-a-relief.jpg
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඔහොම සිද්දියක් මටත් උනා. සති 5ක් විතරම වැඩ තිබ්බේ නෑ. ලැප් එක හම්බෙන්නත් සති දෙකක් ගියා. දැන් නම් වැඩ හොදටම වැඩියි. වෙන ජොබ් වලට ඇප්ලයි කරනවා. කිසිම work life balance එකක් නෑ. මාව ගත්ත project එක ඒ දවස් වල initiate කරලා තිබ්බේ නැති නිසයි මට මුල දවස් වල වැඩ නොතිබ්බේ. දැන් ඒකටත් එක්ක රැයක් දවාලක් නැතුව වැඩ. මේ යන විදියට ගෑනිත් දාල යන සීන් එකක් තියෙන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Poddak iwasan idahan bun
    Ohoma wenawa
    Matath eka office ekaka masayak withara nikan inna wuna
    Uba oya kale monahari office related dewal study karahan
    Bay wenna epa padi denawa
    Wifeta ohoma wadak una.

    Interview gihin pahuwadama kiwwa join wenna kiyala. loku company ekak position ekak nisa ba kiyannath ba.

    passe sathi dekak illa gatta anith company eke wada hand over karala enna.

    Kalin company eken gema adda sathi deken yanawa kiyala. service letter eka dunneth na.

    anthimata aluth ekata giyama masayak withara uda balagena inna una. padi nam labuna.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    පරණ කම්පනියෙන් මාව අස්කරාට පස්සේ ගිය මාසෙ 23 තමයි මට අළුත් ජොබ් එක හම්බුනේ. වැඩේ කියන්නේ තාම කරන්න කියලා කිසිම වැඩක් දුන්නේ නෑ. පොඩි කම්පනි එකක් නෙවේ මේක අවුරුදු 15 විතර වෙනවා ලංකාවේ පටන් අරන්. උඹලට අළුත් තැනට ගියාම මෙහෙම වෙලා තියද? වැඩ නැතත් මාසෙ අන්තිම පඩි දෙයිද?

    වැඩ කරත් නැතත් උබ ගියේ ටාගට් නැති ජොබ් එකකට නම් අනිවාර්යෙන්ම මාසේ පඩිය දෙයි. ටාගට් තියෙන ජොබ් එකක් උනත් පලවෙනි මාස කිහිපය පඩිය දෙනවා මචන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටත් ඔහොම උනා. පරණ එක්කෙනා ගෙන් මට duties එන්න සති කීපයක් ගිය.

    මම IT නම් නෙවේ. අපේ ඉතින් month end, year end එනවා නේ. එකක් අල්ලලා duties ලැබුණේ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Wifeta ohoma wadak una.

    Interview gihin pahuwadama kiwwa join wenna kiyala. loku company ekak position ekak nisa ba kiyannath ba.

    passe sathi dekak illa gatta anith company eke wada hand over karala enna.

    Kalin company eken gema adda sathi deken yanawa kiyala. service letter eka dunneth na.

    anthimata aluth ekata giyama masayak withara uda balagena inna una. padi nam labuna.
    service letter nodi inna ba... kamkaru ekata complain karapan
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ahuwa ban. un kiwwe Salary niwadu wage dewal cover unath service letter ekata unta mokuth karanna balu.
    ee boruwak machan... service letter eka dennama one.. oka sambandawa naduth giya..

    oya sambanda lawyer kenek hambenna..

    mata 100% sure