ගිරවුන් හදන අය එන්න

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ගිරවුන් හදන අය එන්න

    ගිරව් හදන , හදපු අය කවුද ඉන්නෙ.

    මටත් ආසවක් ආවා ගිරව් ජෝඩු වක් හදන්න .

    මුන් මොනවද කන්නෙ.

    බෙහෙත් විදින්න ඔනෙද .

    විටමින් වර්ග දෙන්න ඔනෙද.

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Sathekwa kudu karala ganna fun eka mokadda bn?

    කූඩු කරන්නෙ නෑ බන්. පොඩ්ඩක් හුරුපුරුදු උනාම ඒලියට දානවා.

    ඔය සමහරු පරවියා න් හදන්නෙ.පුරුදු උනාම එලියට දානවා. පස්සෙ ආයි කූඩුවට ම එනවා
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    කූඩු කරන්නෙ නෑ බන්. පොඩ්ඩක් හුරුපුරුදු උනාම ඒලියට දානවා.

    ඔය සමහරු පරවියා න් හදන්නෙ.පුරුදු උනාම එලියට දානවා. පස්සෙ ආයි කූඩුවට ම එනවා
    එහෙම කරන්න එපා. :no:
    අනිත් ගිරව් කොටනවා. :(
    කුරුල්ලන්ට කැමතියි නම් කූඩු කරලා ඇති කරන්නෙ නැතුව ගෙදර කුරුල්ලන්ට කෑම ටිකක්, වතුර ටිකක් තියලා තියන්න තැනක් හදන්න. :yes:
    එයාලා හැමදාම වගේ ඇවිත් කෑම කාලා, වතුර බීලා, නාලා කරලා එහෙමත් යයි. :love:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම කරන්න එපා. :no:
    අනිත් ගිරව් කොටනවා. :(
    කුරුල්ලන්ට කැමතියි නම් කූඩු කරලා ඇති කරන්නෙ නැතුව ගෙදර කුරුල්ලන්ට කෑම ටිකක්, වතුර ටිකක් තියලා තියන්න තැනක් හදන්න. :yes:
    එයාලා හැමදාම වගේ ඇවිත් කෑම කාලා, වතුර බීලා, නාලා කරලා එහෙමත් යයි. :love:

    very good idea..
    sathunta adare nam ekai kranna ona...
    Rep++++++
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ethakota ganiyekta adare kiyala eki wena minihek ekka gihin, sathutin innwane kiyala hitha hadagattamath harida. aei ithin hira karanna hoda nane :p
    Godak ganu minissu kasada badala hira karagena nohitiyath pita yanne na relationship eka hodanam.:yes::yes:Ubata set wenawa aththe pita yana ganu ekai badala hira karaganna one.:(
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    එහෙම කරන්න එපා. :no:
    අනිත් ගිරව් කොටනවා. :(
    කුරුල්ලන්ට කැමතියි නම් කූඩු කරලා ඇති කරන්නෙ නැතුව ගෙදර කුරුල්ලන්ට කෑම ටිකක්, වතුර ටිකක් තියලා තියන්න තැනක් හදන්න. :yes:
    එයාලා හැමදාම වගේ ඇවිත් කෑම කාලා, වතුර බීලා, නාලා කරලා එහෙමත් යයි. :love:

    අපේ ගෙදර ඔහම තාම කරලා තියෙන්නේ.. කෑම නන් හැමදම දෙන්න හම්බ වෙන්නේ නැ එත් සමහර දවස් වලට බනිස්, පන් පොඩි කැලි කඩල එක තැනකින් තියලා තියනවා කන්න.. පොඩි වතුර බේසමක් පිරෙන්න තියලා තියෙන්නේ... එ බේසමට නන් හැම දම උදේට අලුත් වතුර පුරවනවා.. ගොඩක් කාක්කෝ, මයිනෝ, චුටි කුරුල්ලෝ ඇවිත් නල කලා යනවා.. :lol::rofl: මර ආතල් සමහර කුරුල්ලෝ ගන්නේ...

    මේ දවස් වල රශ්නෙට සමහර කුරුල්ලෝ වතුර බේසමේ බැහැල ඉන්නවා බන් :sorry: පව් කියලා හිතෙනවා සතෙකුට කථා කරලා දේවල් ඉල්ලන්න බැ නේ ඉතින් :(
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපේ ගෙදරට එනවා උදේට ගිරව් 15 ක් විතර 7 වෙනකොට කන්න දාන්න නැත්නම් මැරෙන්න කෑගහනවා. වෙලාවකට පට්ට වදයක් ඒ උනාට උන් දිහා බලන් ඉන්නකොට පට්ට ආතල් එකක් තියෙනවා :yes::yes:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    එහෙම කරන්න එපා. :no:
    අනිත් ගිරව් කොටනවා. :(
    කුරුල්ලන්ට කැමතියි නම් කූඩු කරලා ඇති කරන්නෙ නැතුව ගෙදර කුරුල්ලන්ට කෑම ටිකක්, වතුර ටිකක් තියලා තියන්න තැනක් හදන්න. :yes:
    එයාලා හැමදාම වගේ ඇවිත් කෑම කාලා, වතුර බීලා, නාලා කරලා එහෙමත් යයි. :love:

    ඔව් පුරුදු උනාම වෙලාවට එනවා අපි පරක්කු වුනොත් මාර සද්දේ උන්ගේ. කුඩු කරන්නේ නැතිව ඉන්නවානම් හොදයි:cool: