Sathekwa kudu karala ganna fun eka mokadda bn?
එහෙම කරන්න එපා.කූඩු කරන්නෙ නෑ බන්. පොඩ්ඩක් හුරුපුරුදු උනාම ඒලියට දානවා.
ඔය සමහරු පරවියා න් හදන්නෙ.පුරුදු උනාම එලියට දානවා. පස්සෙ ආයි කූඩුවට ම එනවා

එහෙම කරන්න එපා.
අනිත් ගිරව් කොටනවා.
කුරුල්ලන්ට කැමතියි නම් කූඩු කරලා ඇති කරන්නෙ නැතුව ගෙදර කුරුල්ලන්ට කෑම ටිකක්, වතුර ටිකක් තියලා තියන්න තැනක් හදන්න.
එයාලා හැමදාම වගේ ඇවිත් කෑම කාලා, වතුර බීලා, නාලා කරලා එහෙමත් යයි.![]()
very good idea..
sathunta adare nam ekai kranna ona...
Rep++++++
Godak ganu minissu kasada badala hira karagena nohitiyath pita yanne na relationship eka hodanam.ethakota ganiyekta adare kiyala eki wena minihek ekka gihin, sathutin innwane kiyala hitha hadagattamath harida. aei ithin hira karanna hoda nane![]()

Ubata set wenawa aththe pita yana ganu ekai badala hira karaganna one.
එහෙම කරන්න එපා.
අනිත් ගිරව් කොටනවා.
කුරුල්ලන්ට කැමතියි නම් කූඩු කරලා ඇති කරන්නෙ නැතුව ගෙදර කුරුල්ලන්ට කෑම ටිකක්, වතුර ටිකක් තියලා තියන්න තැනක් හදන්න.
එයාලා හැමදාම වගේ ඇවිත් කෑම කාලා, වතුර බීලා, නාලා කරලා එහෙමත් යයි.![]()

මර ආතල් සමහර කුරුල්ලෝ ගන්නේ...
පව් කියලා හිතෙනවා සතෙකුට කථා කරලා දේවල් ඉල්ලන්න බැ නේ ඉතින්