ගිර්ල්ගේ birthday එක එනවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යන්න තැනක් දන්නේ නැහැ නෙවෙයි restaurants and most places වලට ගහින් තියෙන්නේ

    කුණුහරප කියන එපා අපි හැමෝම එක වගේ පින් කරලා නැහැනේ

    මේ ආත්මෙවත් හොදින් හිටියොත් ඊලග ආත්මේ ඒ දේවල් ලබාගන්න පුළුවන් වෙයි

    සතුටින් ඉන්න 🙏🌹

    Ubage kella aniwa ubawa dala yanawa, dan inna kello asa kunuharapa kiyana kollanta
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,222
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔරලෝසු gift වලට දෙනවට බයයි එයා relationship එකට ප්‍රශ්න එනවලු😊. ඉන්ටෙර්නෙට් එකේ බොරු දැකලා බයවෙලා ඉන්නේ 😂❤️
    ආයෙ සිරා ඈ..ඔරලෝසු දුන්නොත් මාස 04ක් ඇතුලත හැදී ගෑවිලා නස්පුත් වෙලා අවශේෂ වෙලා යනවා, මටත් උනා මගේ යාළුවාටත් උනා.. අලව්වෙත් උනා.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ගිර්ල්ගේ birthday එක එනවා

    හොද gift ideas and යන්න තැන් ගැන දන්නා කෙනෙක් උපදෙසක් දෙන්න

    මම නුගේගොඩ

    ටිකක් වියදම් උනාට ප්‍රශ්නයක් නැ


    අසහන කාරයෝ කුණුහරප කියාගෙන replay කරන්න එපා.
    sex tape ekak hadahan
     

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    වයස කියද? පොඩි වයසක නම් මොකක් හරි අයිටම් එකක් අරන් දෙන්න. ලොකු වයසක් නම් day out එකකට යන්න. අනික මේකේ මේවා අහන්න එපා. facebook ගෘප් වලට සෙට් වෙන්න. මේකෙන් පුළුවන් තරම් ඈත් වෙන්න කතා කරන්නවත් දන්නේ නැති නුගත් මිනිස්සු ඉන්නේ.
     
    • Like
    Reactions: SampathSandaruwan

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඔයා කැත ඇති සල්ලි අතේ නැතුව ඇති
    ඒවා ගැන වැඩිය හිතන්න එපා

    මේ අත්මේ හොදට හිටියොත් ලබන ආත්මේ හරි ඒ දේවල් ඔයාටත් ලැබෙයි

    🌹❤️
    Oyada ara nahara heeni kena? Mama nam kiyanne oyata grill ge birthday ekata denna tiyana hodama tagga tamai oya Al karala pass una kiyala boru sahatika pathrayak hadagena gihin penwana eka 😍
     

    Abvdef

    Junior member
  • Sep 16, 2022
    9
    15
    8
    වයස කියද? පොඩි වයසක නම් මොකක් හරි අයිටම් එකක් අරන් දෙන්න. ලොකු වයසක් නම් day out එකකට යන්න. අනික මේකේ මේවා අහන්න එපා. facebook ගෘප් වලට සෙට් වෙන්න. මේකෙන් පුළුවන් තරම් ඈත් වෙන්න කතා කරන්නවත් දන්නේ නැති නුගත් මිනිස්සු ඉන්නේ.
    ඔව් මානසික ලෙඩ්ඩු ගොඩක් ඉන්නේ මේකේ මටත් තේරුණා

    Thank you reply එකට ගොඩක් වටිනවා ❤️🙏
     
    • Like
    Reactions: pipe

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ටිකක් වියදම් උනාට ප්‍රශ්නයක් නැ

    දාස් ගනන් වලින් ද?
    ලක්ස ගනන් වලින්ද?
    කොටි ගනන් වලින්ද? ටිකක් කිව්වෙ?

    බැදලා නැත්නම් වියදම් කරන්න එපා, ඔය පොඩි ගානකින් ශෙප් වෙයන්,
    බොගෙ සල්ලි නිසා එන ගැනියෙක්නම් සල්ලි පෙන්නන එපා, එකෙන් බලාගන්න පුලුවන් රියල් තත්වෙ,,


    ( ගොඩක් උන් ආදරෙ නෑ, කොල්ලාගෙ මොකක් හරි මැගන්ට් එකකට එන්නෙ) ආදරෙ කරන කෙල්ලො කොහෙ හරි යන පට්ට පල් බොරු කියන අවලම් ගොබිලෙක්ට රැවටෙනවා
     
    • Sad
    Reactions: kevin_levin

    Abusada Meich

    Active member
  • Sep 18, 2022
    114
    122
    43
    Just buy something she can remember you by. Depends on what she likes and her age, but keep far off from any sexual gifts. A birthday is a memorable day for any girl, so it doesn't have to be something that just reminds her of your dick. Choose something sentimental that will make her remember the day and you both, in her own special way.

    Most girls would love to have an article of clothing or accessory. If you can spend, try a branded garment, shoes, makeup set or something similar. Jewelry is not a good option in my opinion. It reminds her only about the expense and not about what it expresses. Always make sure that it's not something that can be worn everyday (lest you make it less special), but can be worn occasionally. Something too expensive and unique will keep gathering dust like a museum piece and will be worthless as a real item of interest.

    You can also buy her something truly useful and perhaps she can't afford to spend for. Again, this is something that will heavily depend on the girl. As an example, some ways back I had a girlfriend in a university and my first birthday gift to her was a rechargeable fan with a light. Her boarding life massively improved because of it, and she used it throughout her university life thereafter, and still keeps it at home.

    She had its batteries changed like 6 times because she was so in love with it and never wanted a better model or any other fan. Something truly useful like that really pulls the heartstrings of a girl. If you take some time to think about your girl, you'll probably be able to identify something like that she would really love to have.

    If this is an older girl, (like 27 or above), you could focus more on the experience rather than a physical gift. Girls at this stage of life can probably buy whatever gift you want to give with her own money, so the value isn't really the point. Take her for a memorable day out, trip or activity, and make it a day she can remember. Give her something small and personalized as a gift on the moment. That should be enough, as long as the experience makes her cherish the day she was born.

    I hope now you'll have a better idea on how to make your girl's birthday memorable now. It truly has to come from you, but I hope this made it easier. 👍
     
    • Like
    Reactions: hancok

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ගිර්ල්ගේ birthday එක එනවා

    හොද gift ideas and යන්න තැන් ගැන දන්නා කෙනෙක් උපදෙසක් දෙන්න

    මම නුගේගොඩ

    ටිකක් වියදම් උනාට ප්‍රශ්නයක් නැ


    අසහන කාරයෝ කුණුහරප කියාගෙන replay කරන්න එපා.

    FB_IMG_1663578823116.jpg
     
    Last edited:

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    viyadam unata kamak nattan badinna inna kellanam aran diyan geyak hari wahanayak hari anthimata ubatamane mama nam salli tibbanam patta spec teyana PC ekak hadala denawa :D