ගිරිතලේ_කඳවුරේ_වධ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගිරිතලේ_කඳවුරේ_වධ

ගිරිතලේ කඳවුරේ වධ දී මැරූ පුද්ගලයන්ගේ සිරුරු අනුන්ගේ සොහොන් කොත්වල පියන් හැර සඟවලා

Body_covered_in_another_tomb.jpg

මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ සුදුවෑන් රථ වලින් පුද්ගලයන් පැහැර ගෙන ගිරිතලේ හමුදා කඳවුරේ පවත්වාගෙන ගිය වධකාගාරය හා ඝාතකාගාරය වෙත රැගෙන ගොස් කෘෘර වධහිංසාවට ලක්කර ඝාතනය කෙරුණු විවිධ පුද්ගලයන්ගේ සිරුරු පිටස්තර ප්‍රදේශවල සොහොන් කොත්වල පියන් නිරාවරණය කර ඒවා තුළ සඟවන ලදැයි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇත.
මහින්ද රාජපක්ෂ පාලනයේ රාජපක්ෂ හිතෛෂී අමාත්‍යවරයෙකු වූ ‘ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසන ආකාරයට සුදුවෑන් භීෂණයේ නියමුවා එවකට හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ය.
සුදුවෑන් රථ වලින් විවිධ මිනීමරු කණ්ඩායම් යොදා පැහැර ගත් මහා පරිමාණ කෝටිපති ව්‍යාපාරිකයන්, ඉඩම් හා දේපල හිමි වැවිලිකරුවන්, මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්, රාජපක්ෂ පාලනයට එරෙහි දේශපාලන ක්‍රියාකාරිකයන්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් පළමුව ඇස් බැඳ ගිරිතලේ හමුදා කඳවුරට ගෙන ගොස් තිබේ.
ඉන්පසුව එම හමුදා කඳවුරේ ඔවුන් රඳවා තබා ගනිමින් ඔවුන්ගේ පවුලේ ඥාතීන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ඉල්ලීම මෙම මිනීමරු කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත ක්‍රියාත්මක කරන ලද රාජකාරියක් විය.
මේ මිනීමරු කණ්ඩායම් සඳහා වෙන වෙනම ජංගම දුරකථන සිම්පත් ලබාදී තිබුණ අතර, එම සිම්පත් එක් එක් පැහැර ගැනීම් ක්‍රියාන්විතය සඳහා පමණක් භාවිතා වන අයුරින් සීමාකර තිබූ බව හෙලිවී තිබේ.
කප්පම් මුදල් ලැබුණහොත් පමණක් අදාළ පුද්ගලයන්ගේ ඇස් බැඳ දමා ඔවුන්ව ඈත පාළු ප්‍රදේශවලට ගෙන ගොස් මුදා හැර ඇති අතර කප්පම් මුදල් ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයන්ට ඔවුන්ගේ දේපල පැවරූ බවට හිස් සින්නක්කර සාධන පත්‍ර (ඔප්පු) වලට අත්සන් ලබාගෙන පසුව මුදාහරිනු ලැබූ බව ද හෙළි වී තිබේ.
කප්පම් මුදල් ලබාදීමට හෝ දේපල පැවරීමට අපොහොසත් වන පුද්ගලයන්ව කෘෘර වධ හිංසා වලට ලක්කර ඝාතනය කර ඔවුන්ගේ සිරුරු සොහොන් කොත් පිහිටි සොහොන් පිට්ටනි කරා ගෙනගොස් සොහොන් කොත් පියන් නිරාවරණය කර ඒවා තුලට බහා සඟවා ඇති බව ද වාර්තා වේ.
නිල නොවන අතිශය රහසිගත වාර්තාවකින් හෙළිවී ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගොස් ප්‍රශ්න කරන අවස්ථාවේදී ඔහු ලියූ රාජපක්ෂ පවුල ගැන පොතේ පිටපතක් ගෝඨාභය වෙත රහසිගතව ලබා දුන් ‘වෙබ් ගොඩේ ෆාදර්‘ යයි තමා විසින්ම හඳුන්වා ගන්නා පෘතුගීසි වාසගමක් සහිත ද්‍රෝහියා වධකාගාර හමුදා නිලධාරීන් සමග අදහස් හුවමාරු කරගනිමින් ප්‍රශ්න කිරීම් වලට ද සහාය වී ඇති බවයි.
පසුව ප්‍රගීත් ඝාතනය කරුණා අම්මාන් හා චම්පික රණවක පිට පවරා රාජපක්ෂවරුන් ශුද්ධ කර ප්‍රගීත් එල්ටීටීඊ කාරයෙකු ලෙස හංවඩු ගැසීමට ක්‍රියා කරමින් සිටින්නේද මෙකී පෘතුගීසි සම්භවයක් ඇති ‘වෙබ් ගොඩේ ෆාදර්‘ ම ය.
 
රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
රටක යුද්දයක් තියනකොට මින්ස් ඝාතන වෙනවා තමා, සාධාරණී කරණය කරනවා නෙමේ, ඇමරිකාවේ CIA FBI එක පවා ඔහොම මිනිස්සු උස්සනවා, හැබයි ඒ බහුතර මිනිසුන්ගේ සුභ සිද්දිය සදහා හා ජාතික ආරක්ෂාව උදෙසා, උතුරේ යුද්දේ තිබ්බ වෙලාව රටේ බුද්දි අංශ වැඩ කරේ රට වෙනුවෙන්, උතුරේ ත්‍රස්තවාදය මර්ධය කරන්න. උන් ගේ දකුණේ ක්‍රියාත්මක උන කොටි,සිංහල කොටි, කොටින්ට සල්ලි දෙන අය,උන් උන් එක්ක ගනුදෙනු කරපු අය, උන්ට ඔත්තු දෙන අය ඔහොම හමුදා බුද්දි අංශ විසින් ඉස්සුවාතමා උන්ව උස්සල උන්ට ගහල ගහල තමා උන් එක්ක සම්බන්ධ කොටි හොයල දකුණේ උන්ගේ තිබ්බ කනෙක්ෂන් නැතිකරේ ඒ වගේම තමා කොටිත් ඒ පැත්තේ කරේ, එහෙම කරලා තමා උතුරේ කොටින්ට නැති වෙන්න කෙලියේ, ඔය අතුරු දහන් උනා කියන මාධ්‍ය වේදියෙකු යැයි කියා ගන්නා සිංහල කොටියා පැත්ත ගෙන අපේ රටේ හමුදා බුද්දි අංශ පවා දෙන උන් වෙනුවෙන් කඩේ යන එළකිරියේ බුකියේ ඉන්න සිංහල යැයි කියා ගන්නා උන් ගැන මාරම පිළිකුලක් දැනෙනවා.
 
Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    රනා;18893048 said:

    සිරාවටම
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    :yes::yes:
     
    200_s.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    reputation_neg.gif
    ගිරිතලේ_කඳවුරේ_වධ 08-30-2015 11:03 AM මම ඕනේ ඔට්ටුවක් අල්ලනවා උබ උගත් එකෙක් නෙම&#354

    ඔව් බන් වැස්සකට ඉස්කෝලෙකටවත් ගියෙ නෑ. පස්සෙ නාමල් අයිය දීපු ලැප් එකේ අකුරු ඔබන්න පුරුදු උනා. එයාල දෙන ඒව තමා මම ඔබන්නෙ. මට 500ක් දෙනව. :( :(
     
    Last edited:
    • Like
    Reactions: jonhrcm

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    ගොටාබය මිනීමරු දස කැරියට පුක දුන්න එකෙක් නේද උඹ

    Na man thamai uba ammata una ganna ariye....ane pako thopi wage lollo kolu karayange gewal walata ringala Rs 1600/= puka dunnata hamoma ahema karanawa kiyala hithanna epa...dan issarata wada gewanawa athi neda hora kapu salli thawa atine....!!!! ubala wage athal ekata gahala karumeta jathaka wuna aluth parapure samalingika lollanta ithin ponil wage un thamai hod... dan ithin puka pathuru yanakan denawa atine samalingikayo:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:....!!!!
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    හෙළයෙක්;18893813 said:
    reputation_neg.gif
    ගිරිතලේ_කඳවුරේ_වධ 08-30-2015 11:03 AM මම ඕනේ ඔට්ටුවක් අල්ලනවා උබ උගත් එකෙක් නෙමŢ

    ඔව් බන් වැස්සකට ඉස්කෝලෙකටවත් ගියෙ නෑ. පස්සෙ නාමල් අයිය දීපු ලැප් එකේ අකුරු ඔබන්න පුරුදු උනා. එයාල දෙන ඒව තමා මම ඔබන්නෙ. මට 500ක් දෙනව. :( :(

    lol
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    බටලන්ද කඳවුරේ වධ දී මැරූ පුද්ගලයන්ගේ සිරුරු අනුන්ගේ සොහොන් කොත්වල පියන් හැර සඟවලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    Na man thamai uba ammata una ganna ariye....ane pako thopi wage lollo kolu karayange gewal walata ringala Rs 1600/= puka dunnata hamoma ahema karanawa kiyala hithanna epa...dan issarata wada gewanawa athi neda hora kapu salli thawa atine....!!!! ubala wage athal ekata gahala karumeta jathaka wuna aluth parapure samalingika lollanta ithin ponil wage un thamai hod... dan ithin puka pathuru yanakan denawa atine samalingikayo:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ගෝට කැරියා ගැන කිව්වම පොන්නයට රිදිලා ලොකු අකුරින් දාන්නම ගෝට ලොකුවට දෙන්න ඇති නේ තොට.
    පොනිලා තමයි තොපි වගේ පොන්න වහල් කැරියන්ට මතක් වෙන්නේ.
    රාජපකස බල්ලන්ට පුක දුන්න වහල් හැත්ත
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    CIA ඒකෙන් මරපු ඒවා හරි ලු
    ඒ නිසා අපෙත් එහෙම ලු
    කො දැන් මේකේ හිටපු ඇමරිකන් විරෝදියෝ ටික
     
    Similar threads