ගිරුවාපත්තුව හා කුරැදුවත්ත
ගිරුවාපත්තුව හා කුරැදුවත්ත(මහින්ද නීති විරෝධියෙක් නම් රනිල් ඊටත් වඩා නීති විරෝධියෙකි.)
===================
තමන්ගේ මහ ලේකම් තැනට රාත්තිරියේ එකට ආප්ප කා පසුවදා අනෙක් පැත්තට පැන ඡන්දය ඉල්ලීමට හැකියාව තිබුන මහින්ද ඒකාධිපතියෙකි. උතූරු පළාත්සභා පිහිටුවා ඒවා නිසා ඡන්දයකින් පැරදී ගෙදර ගිය මහින්ද ලෝකයේ සිටි දරුණුම ඒකාධිපතියෙකි.
මහින්ද ඒකාධිපතියෙකූ නම් පිට පිට පැරදී පැරදී පක්ෂ නායකකම බලෙන් තියා ගත් රනිල් ඊට වඩා එකාධිපතියෙකි.දිනූ ඡන්දවලින් බලයේ සිට පැරදුණ පසු ගෙදර ගිය මහින්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවේ නම් ඡන්දයෙන් පත්වූ අගමැති සිටියදීම බහුතර කැමැත්තක් නැතිවම අගමැති වූ රනිල් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීය.
නඩු අසා ශිරාණි බණ්ඩාරණායකව ඉවත් කිරීම නීති විරෝධීනම් ඒ කිසිවක් නැතිවම මොහාන් පීරිස් ඉවත් කිරීම නීති විරෝධීය.මහින්ද සමයේ තිබුනේ රාජපක්ෂ රෙජිමයක් නම් මහ බැංකුවේද FCID එකේද ආදී හැමතැනම තමන්ගේ එවුන් දමා අද තිබෙන්නේ වික‍්‍රමසිංහ රෙජිමයකි.
මහින්ද ඒකාධිපතියෙක් නම් රනිල් ඊට වැඩි ඒකාධිපතියෙකි.මහින්ද නීති විරෝධියෙක් නම් රනිල් ඊටත් වඩා නීති විරෝධියෙකි.අනෙක් ඒවාද එසේමය.ප‍්‍රශ්නය වන්නේ මහින්දට මේ කියන කතා රනිල්ට කීමට ඉදිරිපත්වන්නේ කීයෙන් කී දෙනාද ඒ ගිරුවාපත්තුවට වඩා කුරුදුවත්තෙන් පාලනය වීමට තිබෙන ආසාවය කුරුදුවත්තට තිබෙන බය පක්ෂපාතිකමය.සරමට වඩා කලිසමට ඇති බයය.කුරුදුවත්තට බලය ලැබුනේ මේ බය පක්ෂපාතීකම නිසාය.මේ බය අඩුම තරමින් අවුරුදු දෙතුන් සියයක් තිස්සේ සුද්දන් විසින් ඇති කල එකකි.අද එය පාසල් විශ්වවිද්‍යාල ජනමාධ්‍ය තුලින් ඇති කරන එකකි.ඒ නිසා කුරුදුවත්තෙන් පාලනය වීම යනු අද ද සුද්දන්ට අවශ්‍ය ලෙස පාලනය වීමය.
ගිරුවාපත්තුවට බලය දුන්නේ ඒ කිසිවෙකු නොවේය. මේ රටේ ඔලු සෝදා නොගත් එවුන්ය.සුද්දන් එමට කලින් තිබු උරුමය තුල හිත රුදි එවුන්ය.තමන්ගේ කැමැත්තටම නායකයින් තෝරා ගැනීමට ආසා එවුන්ය.කුරුදුවත්ත ජනතාව පාලනය කරීමට උත්සාහ කරන අතර ඊට අවනත නැති එවුන් ගිරුවාපත්තුවට බලය දුන්හ.සුද්දන් විසින් කුරුදුවත්ත තෝරන විට මෙරට ජනතාව ගිරුවාපත්තුව තෝරා ගත්හ.කුරුදුවත්ත සුද්දන්ගේ වන අතර ගිරුවාපත්තුව අපේය.ඒකාධිපතිවාදී ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී නීතිවිරෝධී රෙජිමය ආදි සියලු අවලාද සුද්දන් හැදු ඒවාය. ගිරුවාපත්තුවට එල්ල වන මේවා කුරුදුවත්තට එල්ලනොවන්නේ කුරුදුවත්ත උන්ගේ බැවිනි.
(උපටා ගන්නා ලදි...)