ගිලන් සේවා බොදු පදනම සත්කාරයට දායක වන්න

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ගිලන් සේවා බොදු පදනම සත්කාරයට දායක වන්න

    මුලින්ම කියන්න ඕනෑ මේක මට අහම්බෙන් හම්බුනා අත්පත්‍රයක් මේක වැදගත් කියල හිතුන හන්ද අපේ අයට දැන ගන්නයි මෙතන දැන්මේ..:yes:

    ගිලන් සේවා බොදු පදනම
    (ලි.ප. අංකය G.A.2556)


    වසට පන්දහසක් පුරා බුද්දගමෙන් බුදුන් වදාල ශ්‍රී සම්බුද්ධ ධර්මයත් අරකෂා කිරීමේ මහගු වගකීම හා යුතුකම ශ්‍රී ලාංකික අපගේ උරුමයයි.ගිලන් වූ අති පුජනිය භික්ෂුන් වහන්සේලාට උවැටන් කිරීම සදහා ගිලන් සේවා බොදු සංවිධානයට ඔඅබ සැමගේ උපකාර අවශ්‍යව ඇත.බුදුන්ගේ දේශනාව පරිදි ගිලනුන්ට උපස්ථාන කිරීම මට කරණ උපස්ථානයක් හා සමාන වේ යන්නයි..ඉහත පදනම මගින් නුගේගොඩ,ඇඹුල්දෙනිය ,සුධර්මාරාම විහාර බුමියේ ඒ සදහා පවරා දෙනු ලැබූ රුඩි එකක භුමි භාගය තුල මහල් හතරකින් යුතු භික්ෂු නේවාසිකා ඩ, බහිරවද වසරකට 60 නමකට පමණ ප්‍රමාණයකට සියලු ආකාරයේ ඇප උපස්ථාන ලබාදිය හැකි පහසුකම් සහිත භික්ෂු ගිලන් හලක් ඉදිකිරීමට රුපියල් මිලියන 45ක් පමණ වය වෙන අතර අමතර උපකරණත් සමග තවත් රුපියල් මිලියන 20 ක් පමණ වයවෙන්ව බවට ගණන් බලා ඇත.මෙම ගිලන් හලේ පිරිවැය වර්ග අඩියක් සඳහා දළ වශයෙන් රුපියල් පන්දහසක් 5000.00 පමණ වේ,

    මෙම සත්කාරය ඉදිරියට ගෙන යාම සඳහා නුගේගොඩ දෙල්කඳ හන්දියේ, සම්පත් බැංකුවේ ගිලන්සේවා බොදු පදනමේ ගිණුම් අංක 013 560 000 019 දරන ගිණුමට බර වෙනසේ මුදල් ආධාර පර්ත්යාග කල හැක.සියලුම පර්ත්යාගශිලින් එය කල බවට දැන්වීමක්,නම ලිපිනය පැහැදිලිව සදහන් කර අදාල බැංකු කුවිතාන්සිය පිටපතක් සමග ගරු ලේකම්, තිලක් දසනායක මහතා,ගිලන් සේවා බොදු පදනම,සාරනාත් බොදු මද්‍යස්තානය,රබර් වත්ත පාර,ගංගොඩවිල,නුගේගොඩ,යන ලිපිනයට එවන්න.උතු වූ මෙම පුණ්‍යකර්මයට සහභාගී වී මගත් පල මහනිසංශ පුණ්‍ය කර්මයකට ඔබත් දායක වන්න..ශ්‍රී ලංකා වාසි මෙන්ම ලෝක වාසි ජනතාවටද මෙය ට දායක විය හැක.


    එළකිරි මිතුරන් වෙත කරණ කාරුණික අයචනයකි මේ.මේ ගැන තවත් දැනුවත් කිරීමට බම්ප් එකක් දාගෙන යන්න..

    ගංගොඩ ගිලන්සේවා බොදු පදනම :

    දුරකථන අංකය

    011-2801254



    ඔබ සැමට තෙරුවන් සරණයි!!!:yes::yes:

    මෙන්න ඒ ගැන මට ලැබුන video එකක්.

    මේ වගේ දෙයකට සුළුවෙන් හරි දායක වෙන්න පුලුවන්නම් ලොකු පිනක් මචන්ලා..මීට කලින් මම මේ වගේ ත්‍රෙඩ් එකක් දාල එළකිරි යහළුවෝ ගොඩක් උදව් කරා ජිවිතයක් බේරාගන්න..ගොඩක් පින්..



     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    bump walata thxx puluwanm meekata kawru hari yaluwek thred eka tika dawasak live tiyaa ganna help ekak denna aduma thrame 10000k baluwoth 10 denk udaw karath loku deyak ne..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එළකිරියේ සෙට් එකක් නම් ඉන්නවා අර කයි මේකයි කියන දගලන්න..එත් මේ වගේ උතු වැඩකට සහය දෙන්න ඉන්නේ ගොඩක් අඩු පිරිසක් කියන එක නම් දුකට කරුණක්..