කාලෙකින් කවියක් ලිව්වා...
![]()

heyy thnxx snoopyyFissu feekudhu.... ela ahhh..!!!![]()

බොහොම ස්තුතී.. රොන් අයියෙ..දුක් නොවෙන එක තමයි නංගියා ඔයා ලබන ජයග්‍රහණය හා අස්වැසිල්ල..
ජීවිත මං තලාවේ තව කොතෙකුත් අභියෝගයන් තියෙනවද අපේ ජීවිතවලට විඳින්න හා විඳ ගන්න..
මෙතැනින් නොනැවතී දිගටම ලියන්න කියල මං සෙනෙහසින් ආරාධනා කරනවා..
ඉතා සුන්දර ප්‍රේම කාව්‍යයක්...ඔබට ජය...

hihi.... bohoma thnx nuwanoo..lassanai kasuwo......![]()
habai kawiyak witharai neda..... :/ :/


බොහොම ස්තුතී... ඔව්ව් ලියමු..ලස්සනයි... දුක උනත් ලස්සනට පදවැල් වලට අමුණලා...
දිගටම ලියමු...![]()
