ගිලිහුණු රෝසමල✌✌

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දුක් නොවෙන එක තමයි නංගියා ඔයා ලබන ජයග්‍රහණය හා අස්වැසිල්ල..

ජීවිත මං තලාවේ තව කොතෙකුත් අභියෝගයන් තියෙනවද අපේ ජීවිතවලට විඳින්න හා විඳ ගන්න..

මෙතැනින් නොනැවතී දිගටම ලියන්න කියල මං සෙනෙහසින් ආරාධනා කරනවා..

ඉතා සුන්දර ප්‍රේම කාව්‍යයක්...ඔබට ජය...
 
mylove

Member
Jun 12, 2007
4,576
102
0
කාලෙකින් කවියක් ලිව්වා... :)

muibl3.jpg

appa kasu akka kavith tynawada?
hoda nirmanayak
mata nam hithata godakma wadune palaweni kawiya:)
 
fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    දුක් නොවෙන එක තමයි නංගියා ඔයා ලබන ජයග්‍රහණය හා අස්වැසිල්ල..

    ජීවිත මං තලාවේ තව කොතෙකුත් අභියෝගයන් තියෙනවද අපේ ජීවිතවලට විඳින්න හා විඳ ගන්න..

    මෙතැනින් නොනැවතී දිගටම ලියන්න කියල මං සෙනෙහසින් ආරාධනා කරනවා..

    ඉතා සුන්දර ප්‍රේම කාව්‍යයක්...ඔබට ජය...
    බොහොම ස්තුතී.. රොන් අයියෙ..:)