හිල් වෙච්ච නැවක බර අඩු උනොත් ගිලීමේ සීග්‍රතාවය අඩු වෙනවනෙ. ආන් ඒක තමා මුන් කරන්නෙත්. නැවෙන් එලියට පැනලා නැවට අත තියන් නැවෙ යන පැත්තට උනුත් යන එකයි කරන්නෙ. නැවෙන් පැනලා උන්ට ගොඩවෙන්න මුහුදේ වෙන නැව් නෑ. තිබ්බත් මුන්ව වද්දගන්නෙත් නෑ. ගොඩබිමක් හම්බෙනකම්(ඡන්දයක් එනකම්) නැවත් අරක්ෂා කරන් උනුත් ආරක්ෂා වෙන එකයි මුන් කරන්නෙ.