ගිලෙන නැවෙන් පනින මීයෝ!

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    1cwjNjH.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    හිල් වෙච්ච නැවක බර අඩු උනොත් ගිලීමේ සීග්‍රතාවය අඩු වෙනවනෙ. ආන් ඒක තමා මුන් කරන්නෙත්. නැවෙන් එලියට පැනලා නැවට අත තියන් නැවෙ යන පැත්තට උනුත් යන එකයි කරන්නෙ. නැවෙන් පැනලා උන්ට ගොඩවෙන්න මුහුදේ වෙන නැව් නෑ. තිබ්බත් මුන්ව වද්දගන්නෙත් නෑ. ගොඩබිමක් හම්බෙනකම්(ඡන්දයක් එනකම්) නැවත් අරක්ෂා කරන් උනුත් ආරක්ෂා වෙන එකයි මුන් කරන්නෙ.