ගිලෙන රට ගොඩගත්.. මහා යුග පුරුෂයා. - my3

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ගිලෙන රට ගොඩගත්.. මහා යුග පුරුෂයා. - my3

අන්න my3 ආයිමත් සින්දුවක් ගහලා..දැන්ම බලපල්ලා අයින් කරන්න කලින් :rofl:

Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මහරජානි සිංදු වලට බැනලා බැනලා... අපි දැන් මයිත්‍රී සිංදු අහනවා.

කොහෙන් හිනා වෙන්නද ‍ඕයී.
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මහරජානි සිංදු වලට බැනලා බැනලා... අපි දැන් මයිත්‍රී සිංදු අහනවා.

කොහෙන් හිනා වෙන්නද ‍ඕයී.

ආසයිනේ... පුදුමයි උන්ට අමතක වෙලා comment section එක disabled කරන්න :sorry::rofl:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රාඡපක්ෂත් සිංදුව දාගෙන තමයි වැඩේ කලේ දැන් මේයාලත් සිංදුව දාගෙන දෙන්න හදන්නේ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රාඡපක්ෂත් සිංදුව දාගෙන තමයි වැඩේ කලේ දැන් මේයාලත් සිංදුව දාගෙන දෙන්න හදන්නේ.

    සින්දුවේ තේරුම කොහොමද?සත්තයේ මිනිසා :D
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    සක්කිලී මිනිසා කියල නේද සිංදුව පටන් ගත්තේ