ගිවිසුම් අත්සන් කිරිමට පෙර

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගිවිසුම් අත්සන් කිරිමට පෙර

    220px-Logo_of_NAM_Sixteenth_Summit.jpg

    අපි එදිනෙදා ජිවිතයෙදි නොයෙකුත් නිත්යානුකුල ගිවිසුම්වලට එලබෙන්න සිදුවෙනවා. එහිදි ගොඩාක් දෙනෙක් ගිවිසුම හරියට කියවන්නේ නැහැ, තෙරුම් ගන්න උත්සහ කරන්නේත් නැහැ පස්සේ ලෙඩක් වැටුනාම ඒ ගැන දුක් වෙනවා.

    ගිවිසුමකට නිකන් කිසිම පුද්ගලයෙක් හො රටක් හො අයතනයක් එලබෙන්නේ නැහැ තමන්ට ඉන් සෘජුව හො වක්‍රිව වාසියක් නොමැති නම්.

    සමහර ගිවිසුම් වල තියෙනවා explicit and implied terms කියලා දෙකක්. සමහර ගිවිසුම් වල බැලු බැල්මට තමන්ට වාසි වගේ පෙනෙන්නත් පුලුවන් නමුත් පසුව තමන්ටම කෙල වෙලා කියලා තෙරුම් යනවා සමහර අයට තෙරුමකුත් නැහැ කෙල වෙලා කියලා. සමහර එවා තියෙනවා ඔබව මානසිකව බැද තබනවා පුදුමාකාර විදිහකට.

    පුද්ගලයකු සමග ගිවිසුම්කට එලබෙනවා වගේ නෙමෙයි රටක් එක්ක ගිවිසුමකට එලබෙන එක. ඒ රට ඇමරිකාව වගේ ප්‍රබලයෙක් නම් තවත් බඩු.

    ඇමරිකාව කියන්නේ ලොකයේ චන්ඩියෙක්, සල්ලාලයෙක් හැබැයි අපෙ ගමේ ගොඩේ ඉන්න සල්ලාලයා වගේ කරා ඩයල් එකක් නෙමෙයි ටයි කොට් දාපු ඉංග්‍රිසි කතා කරන හොද වැදගත් පෙනුමක් තියෙන චන්ඩියෙක්. එයාලා අපිට හරි ආදරේ දුප්පත් රටක් නම් එහි යම්කිසි ස්භාවික සම්පත් තියෙනවා නම් බලන්න එපැයි පුදුම ආදරයක් ඒ අය කෙරෙහි ඇතිවෙන්නේ. දිලිදුකම පෙන්න බැහැ, යුද්ධ පෙන්නේ බැහැ සාමයේ දුතයො එවනවා සැතපුම් 8000ක් ගෙවාගේන ප්‍රශ්න විසදන්න. :baffled:



    ජනතාවට කොච්චර ආදරයද කියනවා නම් ජාතිවාදි නායකයන්ව Regime Change කරලා ඉවත් කරලා දෙනවා. ලගම ඇති හොදම උදාහරනය ලිබියාව. අපරාදේ කියන්න බැහැ ලිබියාවේ අද නිදහසේ පාර ඇවිදිගෙන යන්න පුලුවන් ටික දුරයි මොකද බිම් බොම්බ වැහි වැහැලා. ගඩාෆි නොටි වැඩක් කරානේ Gold Dinar එක ගෙන්න හදලා.

    panama_featured_resize_md.jpg

    පැනමා ඇල කපන්න ඇමරිකනුවන්ට ඔනැ වෙන්වා වෙළද නැව් මාර්ගය කෙටි කරගන්න අර්තික කොරිඩොවක් හදාගන්න සිසු ලොකයට සමග භාණ්ඩ ප්‍රවහනයට එහිදිත් ඇමරිකාව පවසනවා පැනමාව දියුනු වෙනවා කියලා මේ වියාපෘතිය නිසා ගිවිසුමත් OK ඉතින් අස්තන් කරනවා පසු කාලයෙදි ඇමරිකාව කියනවා මේ පැනමා ඇල ඔවුනට ඉතා වැදගත් ස්තානයක් නිසා දෙපැත්තේ කදවුරු ගහන්න ඔනැ කියලා අනෙ ඉතින් දැන් මොනා කරන්නද රජයට සිදුවෙනවා රට දියුනු කරපු ඇමරිකාවට එයට ඉඩ දෙන්න පසුකාලයෙදි එක් නායකයෙක් ඇවිත් මේ කදවුරු ඉවත් කරන්න කියනවා සුන්දර නත්තලට සැරසෙමින් සිටින එක් සීතල රාත්‍රියක 20,000 ක් පමණ ඇමරිකානු යුද ගුවන් යානා ඇවිත් වටේටම නෙලලා ජනපතිව උස්සගෙන ගිහින් හිරකරනවා.



    z_JacoboArbenz-236x300.jpg

    1954 දි ගෞතමාලා වල ජන නයකයෙක් බිහිවෙනවා රට ගැන යම් හැගිමක් තියෙන ඇමරිකාව රජය පෙරලිමේ කුමන්ත්‍රනයක් දියත් කරනවා ඔහු සොවියට් දෙශයට අවශ්ස ආකාරයට කටයුතු කරනවා කියලා ඉඩම් අත්පත් කරගැනිමේ සම්බන්දව නව නිතිරිතින් හදුනවා දෙන්න යන කොට, නමුත් ඔහුට ඇත්තටම උනැ උනේ පදිංචි නොවු ඉඩම් ජනසතු කර දුප්පත් ජනතාවට එහි අර්තක වාසිය ලබා දිම තුලින් ඔවුන්ව මැදි ආදයම් ලබන අය කිරිමටයි, එ සදහා ඇමරිකාව ඉඩම් ප්‍රතිසංකරණය කරනවා කියලා United Fruit Company ලබාගත් ඉඩම් නැවත ජනසතු කිරිම හෝ ඉඩම් සදහා බදු මුදල් වැඩි කිරිමට ඔහු යොජනා කරනවා. ඉන් කිපුනු අමැරිකානු සමාගම ඇමරිකානු රජයේ උදව් ඇතිව ඔහුට විරුද්ධව ඇමරිකානු ගැති කර්නල් කාලොස්ව ජනපති කරනවා. ජැකොබොව රටින් පිටුවහල් කරනවා, ඔහුගේ දුව සියදිවි නසාගන්නවා, ජැකොබා බිලා බිලා මැරෙනවා. පසුව 1971 දි ගෞතමාලා රජය ප්‍රසිද්ධියේ සමාව ගන්නවා ජැකොබෝගේ රජය පෙරලීමට කටයුතු කරාට. උන්න බලන්න බලය ගැන නොතකා රට වැසියා ගැන හිතන්න යන එකේ ප්‍රතිවිපාකය. ඇත්ත දැන ගන්න වෙන්නේ පස්සෙ මොකද සියලුම මිඩියා ඔවුන් සතුවන නිසා.:(
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    kohomath eka asan karanna try karanawa chanden passeth eka nawathinne na


    american karayata one ratata ringa ganna ita passe un wa aya ain karanna ba unta lankawa godak ma wadagath india wai china i dekama monitor karanna puluwan nissa.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    kohomath eka asan karanna try karanawa chanden passeth eka nawathinne na


    american karayata one ratata ringa ganna ita passe un wa aya ain karanna ba unta lankawa godak ma wadagath india wai china i dekama monitor karanna puluwan nissa.


    චීනෙට ඕක කරන්න බැරි නිසා අන්න අැමරිකන් කාරයෝ wannabe white hong kong උන්ව අල්ලගෙන.උන් ඒ රට විනාස කරනව USA කොඩි උස්සන්..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    චීනෙට ඕක කරන්න බැරි නිසා අන්න අැමරිකන් කාරයෝ wannabe white hong kong උන්ව අල්ලගෙන.උන් ඒ රට විනාස කරනව USA කොඩි උස්සන්..


    hong kong wala seen eka monawa karath wadak na china wala aythiya thiyana nissa nikan protest kara kara inna wenne unta.


    kohomath apitath side ekak thora ganna wenawa isarahata ekko US EU side eka natham china ruski side eka,


    2 geolloma ekai habai apita wadima wasiyak wenne china walain
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    kohomath eka asan karanna try karanawa chanden passeth eka nawathinne na


    american karayata one ratata ringa ganna ita passe un wa aya ain karanna ba unta lankawa godak ma wadagath india wai china i dekama monitor karanna puluwan nissa.

    මෙක නවත්වන්නට ගොඨාභයටවත් බැහැ ජනතාව තමයි ඉදිරියට එන්න ඔනැ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83


    මෙ තියෙන්නේ එ කාතාව මෙවා අපෙ අයත් දන්නවා ඉතින් එකයි ඇමරිකාවට බය.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83


    මේ පජාත ප්‍රතිපත්තිය වෙනස් කල යුතුයි කියන ඇමරිකානු ඩිමික්‍රටික් පක්ශයේ තුල්සි ගැබඩ් Tulsi Gabbard 2020 දි ජනපති අපෙක්ශකතවයේ සිහිනය සැබැ වුනොත් එය අපිටත් ලොකයටත් සැනසිම උදාකරාවි.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83


    Nelson Mandela brilliantly slaps down an Amnesty International type CIA stooge, and says that Colonel Gaddafi supports human rights with actions - not just words. He likewise praises Fidel Castro and Yassar Arafat.

    මැතකාලයෙදි බිහිවු අසහය නායකයා තමයි නෙල්සන් මැන්ඩෙලා, ඇමරිකානුවන් ඔහුව අමාරුවේ දාන්න ප්‍රශ්නයක් අහනවා ගාඩාෆි ගැන ඔහු එයට කදිම පිලිතුරක් දෙනවා. මෑත කාලයෙදි මා දක්ක හොදම Diplomatic නායකයා ඔහුය.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතාම වටිනා කාලින ත්‍රෙඩ් එකකි........


    මොලේ තියන උන් තේරුම් ගනිත්වා, ඇස ඇරෙන උන්ගේ ඇස ඇරේවා...!!!!!
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඉතාම වටිනා කාලින ත්‍රෙඩ් එකකි........


    මොලේ තියන උන් තේරුම් ගනිත්වා, ඇස ඇරෙන උන්ගේ ඇස ඇරේවා...!!!!!

    Thank you Kibula

    අපෙ නයකයන්ට, මහජනතාවට මොලය පෑදෙවා. මින් යම් වාසියක් ගන්න හදන්න පුලුවන් කිසියම් පාර්ශවයක් නමුත් වඩා වැදගත් මේ කාරනය කොතරම් රටට අහිතකරද කියන එකයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    “One of the mistakes the Western world makes is to think that their enemies should be our enemies...We have our own struggle.” - Nelson Mandela