ගිවිසුම් අත්සන් කිරිමට පෙර
අපි එදිනෙදා ජිවිතයෙදි නොයෙකුත් නිත්‍යානුකුල ගිවිසුම්වලට එලබෙන්න සිදුවෙනවා. එහිදි ගොඩාක් දෙනෙක් ගිවිසුම හරියට කියවන්නේ නැහැ, තෙරුම් ගන්න උත්සහ කරන්නේත් නැහැ පස්සේ ලෙඩක් වැටුනාම ඒ ගැන දුක් වෙනවා.
ගිවිසුමකට නිකන් කිසිම පුද්ගලයෙක් හො රටක් හො අයතනයක් එලබෙන්නේ නැහැ තමන්ට ඉන් සෘජුව හො වක්රිව වාසියක් නොමැති නම්.
සමහර ගිවිසුම් වල තියෙනවා explicit and implied terms කියලා දෙකක්. සමහර ගිවිසුම් වල බැලු බැල්මට තමන්ට වාසි වගේ පෙනෙන්නත් පුලුවන් නමුත් පසුව තමන්ටම කෙල වෙලා කියලා තෙරුම් යනවා සමහර අයට තෙරුමකුත් නැහැ කෙල වෙලා කියලා. සමහර එවා තියෙනවා ඔබව මානසිකව බැද තබනවා පුදුමාකාර විදිහකට.
පුද්ගලයකු සමග ගිවිසුම්කට එලබෙනවා වගේ නෙමෙයි රටක් එක්ක ගිවිසුමකට එලබෙන එක. ඒ රට ඇමරිකාව වගේ ප්‍රබලයෙක් නම් තවත් බඩු.
ඇමරිකාව කියන්නේ ලොකයේ චන්ඩියෙක්, සල්ලාලයෙක් හැබැයි අපෙ ගමේ ගොඩේ ඉන්න සල්ලාලයා වගේ කරා ඩයල් එකක් නෙමෙයි ටයි කොට් දාපු ඉංග්‍රිසි කතා කරන හොද වැදගත් පෙනුමක් තියෙන චන්ඩියෙක්. එයාලා අපිට හරි ආදරේ දුප්පත් රටක් නම් එහි යම්කිසි ස්භාවික සම්පත් තියෙනවා නම් බලන්න එපැයි පුදුම ආදරයක් ඒ අය කෙරෙහි ඇතිවෙන්නේ. දිලිදුකම පෙන්න බැහැ, යුද්ධ පෙන්නේ බැහැ සාමයේ දුතයො එවනවා සැතපුම් 8000ක් ගෙවාගේන ප්‍රශ්න විසදන්න.
ජනතාවට කොච්චර ආදරයද කියනවා නම් ජාතිවාදි නායකයන්ව Regime Change කරලා ඉවත් කරලා දෙනවා. ලගම ඇති හොදම උදාහරනය ලිබියාව. අපරාදේ කියන්න බැහැ ලිබියාවේ අද නිදහසේ පාර ඇවිදිගෙන යන්න පුලුවන් ටික දුරයි මොකද බිම් බොම්බ වැහි වැහැලා. ගඩාෆි නොටි වැඩක් කරානේ Gold Dinar එක ගෙන්න හදලා.
පැනමා ඇල කපන්න ඇමරිකනුවන්ට ඔනැ වෙන්වා වෙළද නැව් මාර්ගය කෙටි කරගන්න අර්තික කොරිඩොවක් හදාගන්න සිසු ලොකයට සමග භාණ්ඩ ප්‍රවහනයට එහිදිත් ඇමරිකාව පවසනවා පැනමාව දියුනු වෙනවා කියලා මේ වියාපෘතිය නිසා ගිවිසුමත් OK ඉතින් අස්තන් කරනවා පසු කාලයෙදි ඇමරිකාව කියනවා මේ පැනමා ඇල ඔවුනට ඉතා වැදගත් ස්තානයක් නිසා දෙපැත්තේ කදවුරු ගහන්න ඔනැ කියලා අනෙ ඉතින් දැන් මොනා කරන්නද රජයට සිදුවෙනවා රට දියුනු කරපු ඇමරිකාවට එයට ඉඩ දෙන්න පසුකාලයෙදි එක් නායකයෙක් ඇවිත් මේ කදවුරු ඉවත් කරන්න කියනවා සුන්දර නත්තලට සැරසෙමින් සිටින එක් සීතල රාත්‍රියක 20,000 ක් පමණ ඇමරිකානු යුද ගුවන් යානා ඇවිත් වටේටම නෙලලා ජනපතිව උස්සගෙන ගිහින් හිරකරනවා.
1954 දි ගෞතමාලා වල ජන නයකයෙක් බිහිවෙනවා රට ගැන යම් හැගිමක් තියෙන ඇමරිකාව රජය පෙරලිමේ කුමන්ත්රනයක් දියත් කරනවා ඔහු සොවියට් දෙශයට අවශ්ස ආකාරයට කටයුතු කරනවා කියලා ඉඩම් අත්පත් කරගැනිමේ සම්බන්දව නව නිතිරිතින් හදුනවා දෙන්න යන කොට, නමුත් ඔහුට ඇත්තටම උනැ උනේ පදිංචි නොවු ඉඩම් ජනසතු කර දුප්පත් ජනතාවට එහි අර්තක වාසිය ලබා දිම තුලින් ඔවුන්ව මැදි ආදයම් ලබන අය කිරිමටයි, එ සදහා ඇමරිකාව ඉඩම් ප්‍රතිසංකරණය කරනවා කියලා United Fruit Company ලබාගත් ඉඩම් නැවත ජනසතු කිරිම හෝ ඉඩම් සදහා බදු මුදල් වැඩි කිරිමට ඔහු යොජනා කරනවා. ඉන් කිපුනු අමැරිකානු සමාගම ඇමරිකානු රජයේ උදව් ඇතිව ඔහුට විරුද්ධව ඇමරිකානු ගැති කර්නල් කාලොස්ව ජනපති කරනවා. ජැකොබොව රටින් පිටුවහල් කරනවා, ඔහුගේ දුව සියදිවි නසාගන්නවා, ජැකොබා බිලා බිලා මැරෙනවා. පසුව 1971 දි ගෞතමාලා රජය ප්‍රසිද්ධියේ සමාව ගන්නවා ජැකොබෝගේ රජය පෙරලීමට කටයුතු කරාට. උන්න බලන්න බලය ගැන නොතකා රට වැසියා ගැන හිතන්න යන එකේ ප්රතිවිපාකය. ඇත්ත දැන ගන්න වෙන්නේ පස්සෙ මොකද සියලුම මිඩියා ඔවුන් සතුවන නිසා.

Last edited: