ගිහින් අහන්ඩ හොඳ mp3 සෙට් එකක්

AnuradhaRa

Well-known member
  • ගිහින් අහන්ඩ හොඳ mp3 සෙට් එකක්

    හොයල දියල්ලකො

    සිංහල හින්දි ඉංග්‍රීසි දෙමළ

    මම අහන්නෙ නෝමල් සින්දු, අනං මනං විකාරනං එපා

    පරණ අතුල අධිකාරි රූකාන්ත ෂර්ලි, ඒවටම සෙට් වෙන ඉංග්‍රීසි හින්දි ඒව ටිකකුත් හොයල දියල්ල

    මට ඕන සෙට් එකක්ම එක පාර බාගන්ඩ..

    flac ඒව ටිකකුත් දාපල්ල බලන්ඩ.. වෙනසක් මට තේරෙයිද කියල බලන්ඩ :P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිංහල lossless තියනවද ස්ටුඩියෝ එකෙන්ම ගත්තුව ඇරෙන්න. තියනවනම් මටත් ඕනෙ :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්ව අහ අහ ඉඳල හොරෙක් පනිනකන් දන්නේ නෑ ඕං :baffled:

    මුට හුරතල් කරන්න ඉබ්බෙක් යවල ලඟදි බඩු උස්සල තිබ්බ :yes:
     

    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    යන තැන අනුව වෙනස් වෙන්නොනේ මොනවගේ තැනකටද?
    :rolleyes::rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Eeya yako..

    Dan uba mal sinduth ahanawada...

    Hituwe na uba mehema wenas wei kiyala..:sorry:

    මං ඔය සින්දුවෙ විසුවල් එක බලල නෑ
    දැකල තියෙන්නෙ එක ගෙදර ඉන්න අස්පයෙකුයි බල්ලෙකුයි බල්ලව අරං ගියහම අස්සය බල්ලව හොයාගෙන එන video එක :love:
    ඕක බලද්දි මතක් වෙන්නෙ ඒක :love: ඒ හින්ද මල් සින්දුවක් වගේ දැනෙන්නෑ :no:
    ඕක මාර ලස්සනයි බං කෑගහන්නෙ නෑ රැප් නෑ බුහ් බුහ් ගගා බේස් නෑ කුණුහරුප කියන්නෑ මේව තමා නියම සින්දු :love: වෙන ලව් සින්දුවක් අරං බලපං මොනවද තියෙන්නෙ කියල තට්ටමේ විශාලත්වය ගැන කියවයි. මල් සින්දුවක් වුනත් මේක මරු