ගිහිල්ලා කියපන් ඕන කෙනෙකුට...

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිය ඕක බලල වෙන්න ඕනි පෑඩ් දෙනවා කිව්වේ....තේරුනාද මන්දා

    :dull::dull::dull:

    වේදනාව වැඩි කමට තරහ යනවා ඇති.....:dull::dull:

    මම කිව්වේ මේ පරදින වේදනාව...:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mute කරලා කට දිහා බලාගෙන ඉන්න පුළුවන් පැයක් විතර....;)
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    සජිය ඕක බලල වෙන්න ඕනි පෑඩ් දෙනවා කිව්වේ....තේරුනාද මන්දා

    :dull::dull::dull:

    වේදනාව වැඩි කමට තරහ යනවා ඇති.....:dull::dull:

    මම කිව්වේ මේ පරදින වේදනාව...:P

    :lol::lol: මලම පැනලා....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    උඹලා හිතන විදිහට හිරු tv මේ දවස් වල නැහෙන්නේ රටට ආදරේටද ?

    කොහොමත් ඉතිං බලෙන් බයකරලා ගන්න ප්‍රකාශ නෙවෙයිනේ ඔය විකාශනය කරන්නෙ.. ගොඩක් මාධ්‍ය කරන්නෙ සංස්කරනය කරල දාන එකනේ.. අර පුකේ ඇදේ අමුඩෙන් අරින්න හදනව වගේ. තමන්ගෙ කටින් තමන්ම නෑවා කියල දැනුනම තරහයි එයාලට. මාධ්‍යයක හොඳ නරක බලනවට වඩා කෙනාව තේරුම් ගැනීමයි වැදගත්.. හැම එකක්ම බැලුවම බැලන්ස්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹලා හිතන විදිහට හිරු tv මේ දවස් වල නැහෙන්නේ රටට ආදරේටද ?

    උඹ හිතන විදිහට ITN එක මේ දවස් වල නැහෙන්නේ රටට ආදරේටද ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    SOCIAL MEDIA BLOCK කරනවට අමතරව අලුතෙන් කරන වැඩේ තමා රුපවාහිනි නාලිකා චැනල් වල මයික් ගලවා විසිකිරීම
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මේ කතාවෙ ගහන්නෙ TV චැනල් දෙකකට . වහල්ලු සෙට් එක ත්‍රෙඩ් එකකුත් ඇරල දෙහි කපනව . මුන් නම් පරවේණි වහල්ලුම තමා . බැරි වෙලා හරි මැදමුලන පවුලෙ හුරතලේට ඇති කරන බල්ලො තෙමුනම ගදයි කිව්වත් මුන් ටික දුවගෙන ඇවිත් කියයි නෑ නෑ ඒ බල්ලො තෙමුනහම පිච්ච මල් සුවදයි කියල :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    nicjosh83
    user_offline.gif

    - සාමාන්යෙන් බල්ලො තෙමුනහම ගදයි ඕන ගෙදරක . හැබැයි මැදමුලනෙ බල්ලො එහෙම තෙමෙන්න යවන්නෙ නෑ :lol::lol::lol::lol::lol:

    Lejayange - ඒ බල්ලො හැමදාම නාවනව ආයිබෝං . උන්ගෙ ගාන්නෙ බේබි සබන්ලු :lol::lol::lol::lol:

    tharinduncc

    - උබලෑ අම්ම වෙන්න ඇති තෙමුනහම ගද . එහෙ උන් එහෙම එහෙම නෑ පොන්නයො . හෙන සුවදයි
     
    • Like
    Reactions: skymicro

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    සජිය ඕක බලල වෙන්න ඕනි පෑඩ් දෙනවා කිව්වේ....තේරුනාද මන්දා

    :dull::dull::dull:

    වේදනාව වැඩි කමට තරහ යනවා ඇති.....:dull::dull:

    මම කිව්වේ මේ පරදින වේදනාව...:P

    :rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    මේ කතාවෙ ගහන්නෙ TV චැනල් දෙකකට . වහල්ලු සෙට් එක ත්‍රෙඩ් එකකුත් ඇරල දෙහි කපනව . මුන් නම් පරවේණි වහල්ලුම තමා . බැරි වෙලා හරි මැදමුලන පවුලෙ හුරතලේට ඇති කරන බල්ලො තෙමුනම ගදයි කිව්වත් මුන් ටික දුවගෙන ඇවිත් කියයි නෑ නෑ ඒ බල්ලො තෙමුනහම පිච්ච මල් සුවදයි කියල :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    nicjosh83
    user_offline.gif

    - සාමාන්යෙන් බල්ලො තෙමුනහම ගදයි ඕන ගෙදරක . හැබැයි මැදමුලනෙ බල්ලො එහෙම තෙමෙන්න යවන්නෙ නෑ :lol::lol::lol::lol::lol:

    Lejayange - ඒ බල්ලො හැමදාම නාවනව ආයිබෝං . උන්ගෙ ගාන්නෙ බේබි සබන්ලු :lol::lol::lol::lol:

    tharinduncc

    - උබලෑ අම්ම වෙන්න ඇති තෙමුනහම ගද . එහෙ උන් එහෙම එහෙම නෑ පොන්නයො . හෙන සුවදයි

    ඉතින් දැන් මේ ඔයා දුවගෙන ඇවිත් පොස්ට් එකක් දාලා මොකෝ තලතාට / unp එකට බනිනවට විරුද්ධව?