ගිහිල්ල තියෙනවද?

elakirisilva

Active member
  • Jul 4, 2010
    322
    28
    28
    ගිහිල්ල තියෙනවද?

    කවදා හරි දවසක ඉන්නම බැරුව ඇඩුමේ චූ ගිහින් තියෙනවද? :rofl::rofl::rofl::rofl:

    මට දවසක් බෝඩිමේ යතුර ඇරගන්න බැරුව කලිසමේම ගියා... වෙලාවට කවුරුත් දැක්කෙ නැහැ.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි බං ඔහොම අහන්නෙ? පොඩි කාලෙ අපි හැමෝම චූ කරගන්නෙ ඇඳුම් වලම තමයි. ඒ මදිවට ඕනේ තරම් අම්මයි තාත්තයිත් තෙමල ඇති අපේ චූ වලින් :eek:
     

    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    ඇයි බං ඔහොම අහන්නෙ? පොඩි කාලෙ අපි හැමෝම චූ කරගන්නෙ ඇඳුම් වලම තමයි. ඒ මදිවට ඕනේ තරම් අම්මයි තාත්තයිත් තෙමල ඇති අපේ චූ වලින් :eek:


    eka aththa ban... aath mama me kiyanna heduwe api kochchara loku unath apitama palanaya karaganna beri wena dewal gena... ;):D