ගිහි ගෙදරිම සෝතාපන්න වීම

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113

    උන් වහන්සේ බෝපිටියේ සදහම් පාසල youtube comment section එකේ ධහම් ගැටලු වලට පිළිතුරු සපයනවා -> බෝපිටියේ සදහම් පාසල

    සාරිපුත්ත, මහා-මොග්ගොල්ලාන කියන්නේ එදා වැඩ සිටි හෙළයේ සිවු-පිළිසිඹියා ලත් අරිහතුන් වහන්සේලා. උන් වහන්සේලා අතින් ලියවුන, විමුක්ති මාර්ගය පෙන්වන සියලු හෙළ අටුවා ලෝවාමහාපාය ගිනිබත් වී නැති විය.

    මෙතන පහත එලි දක්වන්නේ, අවුරුදු 1800 පසු එදා මෙන් සිවු-පිළිසිඹියා ලත් අරිහතුන් වහන්සේ නමක් අතින් විමුක්ති මාර්ගය එලි දක්වන්න ලියවූ හෙළ අටුවා.

    -> ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
    -> අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය
    -> "බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
    -> විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
    -> සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
    -> සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
    -> සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
    -> සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    විමුක්ති මාර්ගය අභයගිරි පාර්ශවයේ.තෙරවාදයත් (හීන යාන) මහයානයත් ,ව්ජ්ජ්ර යානයත් කියන තුනම ලංකාවේ තමයි පොශිත් උනේ.මෙතන සම්පුර්ණ සිද්දිය කියන්න අමාරුයි
    අහල තියෙනවද කතාවක් - වැද්දන්ගෙන් බැන අහල ජේතවනාරාමෙට ගල් ගැහුවා වගේ කියල.ඉති හස පොත්ලියල තියෙන්නේ ලියන කොට හිටපු රජාට පක්ෂ වෙන්න.අදත් එහෙමනේ.කොහොම උනත් වළගම්බා රජතුමාට ස්තුති වන්ත වෙන්න ධර්මය රැකුණා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @S_M_S මේ හාමුදුරුවො නිවැරදි දහම කියල දෙන කෙනෙක් නේද?
    🙁
    ලොකු වැරදි තියෙනවා මේකෙ. (මං දාපු ඊළඟ comment එක බලන්න)
    බුදුන් උපන්නේ ලංකාවේ'ය කියන මතය දැඩිව සමාජගත කරපු, මෑත කාලීනව විශාල වශයෙන් ධර්මය විකෘති කරපු භික්ෂුවක් තමයි මීවනපලානේ ධම්මාලංකාර හාමුදුරුවෝ.

    මේ පහළ quote කරලා තියෙන කොටස බලපුවාම ඒක පැහැදිලිවම පේනවා. මේවා දක්වලා තියෙන්නෙ රහතන් වහන්සේ නමක්, (ඒ කියන්නෙ මීවනපලානෙ හාමුදුරුවෝ) ලියපු හෙළ අටුවා විදිහට. 🤷

    ඕක යන්නෙ මෙහෙම.
    1) බුදුන් උපන්නේ ලංකාවෙ
    2) ඒ හින්දා මිහිඳු මහරහතන් වහන්සේට පෙර ලංකාවේ බුදු දහම තිබුණා, මිහිඳු මහරහතන් වහන්සේ අමුතුවෙන් ධර්මයක් ගෙනාවෙ නෑ
    3) මිහිඳු හිමි වැඩියේ අශෝක අධිරාජයා කරපු දේශපාලනික කුමන්ත්‍රණයක් අනුව
    4) මිහිඳු මහරහතන් වහන්සේ ගෙනාවා කියන , මාතලේ අලුවිහාරෙදි ග්‍රන්ථාරූඪ කරපු ධර්මය වැරදියි
    5) ඒ කියන්නෙ ත්‍රිපිටකය වැරදියි
    6) ත්‍රිපිටකය පැත්තකට දාලා, අපි කියන බණ අහන්න

    * ඇත්තටම ථෙරවාද ත්‍රිපිටකය පිළිගන්න බෞද්ධයන් විදිහට අපි ඔය මීවනපලානෙ ධම්මාලංකාර භික්ෂුව සහ ඒ අනුගාමික භික්ෂූන් ප්‍රතික්ෂේප කළ යුතුමයි.
    මීවනපලානෙ හාමුදුරුවෝ පෙනී සිටින්නෙ රහතන් වහන්සේ නමක් විදිහට. නමුත් ත්‍රිපිටක ධර්මය විකෘති කළා.
     
    Last edited:
    • Like
    Reactions: ChamodhK

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    Man pana yanakan okoma youtube hamduruwoge video ahuwa.ekenekwath satipattana sutreta anuwa newe kiyanne.eka eka hadagatta own versions.sutre kiyewwama tama terenne mona bailada ahala tiyenne kiyala
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Man pana yanakan okoma youtube hamduruwoge video ahuwa.ekenekwath satipattana sutreta anuwa newe kiyanne.eka eka hadagatta own versions.sutre kiyewwama tama terenne mona bailada ahala tiyenne kiyala
    සුත්‍රය කියෙව්වහම හට ගන්නේ ඔයාගේ වර්ෂන් එක :ROFLMAO: එක තමා සකාය නිරුක්තිය කියන්නේ
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    සුත්‍රය කියෙව්වහම හට ගන්නේ ඔයාගේ වර්ෂන් එක :ROFLMAO: එක තමා සකාය නිරුක්තිය කියන්නේ
    Liyala tiyena widiyata karama harine?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Liyala tiyena widiyata karama harine?
    පාලි වල සිංහල තේරුම මුලදී මාව වික්ෂිප්ත කළා.සමහර බුද්ධගෝෂ නිර්වචන වල අදහස ජයින හැඩයක් ගන්නවා.(හැඩය කියන එක තේරෙයි කියල හිතනවා) නමුත් පාලි හුරු වෙනකොට තේරුම් (අටුවා ) කොහෙන්වත් ගන්න ඕන නෑ.වාක්‍ය ඇතුලෙම හැඩය පේන්න ගන්නවා.උදා හරණ දෙන්න බෑ.(ගොඩ දෙනෙක් ට උදාහරණ නැතිනම් පිළිගන්නේ නෑ- මට මේක ඔබ පිළිගන්න අවශ්‍ය නෑ )
    c6 h12 o6 මනුෂ්‍ය දිවට දැනෙන්නේ එකම පැණි රස.අපි ඒකට උපාදාන කරන විදියයි වෙනස් වෙන්නේ.පැණිරස කාල නැති කෙනෙක්ට ඒක තේරුම් කරන්න බැරි පෙර උපාදාන සංඥාවක් නැති නිසා.එතකොට කැරමල් සීනි වලින් වෙන් වෙන විදියේ හැඩය අවබෝද වෙන්නේ නෑ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලොකු ගැටළුවක් තියෙනවා මේ thread එකේ.
    බුදුන් උපන්නේ ලංකාවේ'ය කියන මතය දැඩිව සමාජගත කරපු, මෑත කාලීනව විශාල වශයෙන් ධර්මය විකෘති කරපු භික්ෂුවක් තමයි මීවනපලානේ ධම්මාලංකාර හාමුදුරුවෝ.

    මේ පහළ quote කරලා තියෙන කොටස බලපුවාම ඒක පැහැදිලිවම පේනවා. මේවා දක්වලා තියෙන්නෙ රහතන් වහන්සේ නමක්, (ඒ කියන්නෙ මීවනපලානෙ හාමුදුරුවෝ) ලියපු හෙළ අටුවා විදිහට. 🤷

    ඕක යන්නෙ මෙහෙම.
    1) බුදුන් උපන්නේ ලංකාවෙ
    2) ඒ හින්දා මිහිඳු මහරහතන් වහන්සේට පෙර ලංකාවේ බුදු දහම තිබුණා, මිහිඳු මහරහතන් වහන්සේ අමුතුවෙන් ධර්මයක් ගෙනාවෙ නෑ
    3) මිහිඳු හිමි වැඩියේ අශෝක අධිරාජයා කරපු දේශපාලනික කුමන්ත්‍රණයක් අනුව
    4) මිහිඳු මහරහතන් වහන්සේ ගෙනාවා කියන , මාතලේ අලුවිහාරෙදි ග්‍රන්ථාරූඪ කරපු ධර්මය වැරදියි
    5) ඒ කියන්නෙ ත්‍රිපිටකය වැරදියි
    6) ත්‍රිපිටකය පැත්තකට දාලා, අපි කියන බණ අහන්න

    * ඇත්තටම ථෙරවාද ත්‍රිපිටකය පිළිගන්න බෞද්ධයන් විදිහට අපි ඔය මීවනපලානෙ ධම්මාලංකාර භික්ෂුව සහ ඒ අනුගාමික භික්ෂූන් ප්‍රතික්ෂේප කළ යුතුමයි.
    මීවනපලානෙ හාමුදුරුවෝ පෙනී සිටින්නෙ රහතන් වහන්සේ නමක් විදිහට. නමුත් ත්‍රිපිටක ධර්මය විකෘති කළා.
    විනාඩි 49 අවස්ථාව බලන්න.
    "සං" කියන කොටස වෙන් කරලා තියෙන්නෙ ඒ අය අලුතෙන් හදපු "සං"දේශනා 🤷

    පැය 1 විනාඩි 15 අවස්ථාව බලන්න.
    සරණං ගච්ඡාමි කියන එක "චර නං ගච්ඡාමි" කියලා වෙනස් කරලා.

    පැය 1 විනාඩි 28 බලන්න.
    පටිච්ච සමුප්පාදයට එයාලා දෙන වැරදි අර්ථ දැක්වීම.

    ඒවට ඒ අය වෙන අර්ථ දෙනවා. පැහැදිලිවම ධර්ම විකෘති.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    විනාඩි 49 අවස්ථාව බලන්න.
    "සං" කියන කොටස වෙන් කරලා තියෙන්නෙ ඒ අය අලුතෙන් හදපු "සං"දේශනා 🤷

    පැය 1 විනාඩි 15 අවස්ථාව බලන්න.
    සරණං ගච්ඡාමි කියන එක "චර නං ගච්ඡාමි" කියලා වෙනස් කරලා.

    පැය 1 විනාඩි 28 බලන්න.
    පටිච්ච සමුප්පාදයට එයාලා දෙන වැරදි අර්ථ දැක්වීම.

    ඒවට ඒ අය වෙන අර්ථ දෙනවා. පැහැදිලිවම ධර්ම විකෘති.
    ඔක්කොම එකම ධර්මය තමා.විකුර්තිය හදා ගන්නේ අහන කෙනා තමන්ගේ විචාර ශක්තිය අනුව.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔක්කොම එකම ධර්මය තමා.විකුර්තිය හදා ගන්නේ අහන කෙනා තමන්ගේ විචාර ශක්තිය අනුව.
    සද්ධම්ම ප්‍රථිරූපක් සූත්‍රය කියවන්න.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    සද්ධම්ම ප්‍රථිරූපක් සූත්‍රය කියවන්න.
    එය මා කියවා තිබෙනවා.යමක් අතුරුදහන් වන විදි එකයි තියෙන්නේ.එක තේරුම් කරන්න ශ්‍රද්ධාව වැඩෙන්න අවශ්‍ය විදියට තමයි අවශ්‍ය තැනදී උන්වහන්සේ ධර්මතාව උගන්වල තියෙන්නේ.මේක ඔබට වැටහෙන එකක් නෑ.හේතුව මනස ඒක දයිශිකව සන්වුර්තයි.නමුත් නිර්වාන මාර්ගය කියන්නේ ඒක දයිශිකව විවුර්ත දෙයක්
     
    • Love
    Reactions: Rontmir

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ හාමුදුරුවන්ගෙ නම බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ, වැඩිය ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි වගේ, මට නම් කියන දහම් කාරනා සියල්ලම වගේ පැහැදිලියි සහ නිවැරදියී කියල හිතෙන්නෙ.