උන් වහන්සේ බෝපිටියේ සදහම් පාසල youtube comment section එකේ ධහම් ගැටලු වලට පිළිතුරු සපයනවා -> බෝපිටියේ සදහම් පාසල
සාරිපුත්ත, මහා-මොග්ගොල්ලාන කියන්නේ එදා වැඩ සිටි හෙළයේ සිවු-පිළිසිඹියා ලත් අරිහතුන් වහන්සේලා. උන් වහන්සේලා අතින් ලියවුන, විමුක්ති මාර්ගය පෙන්වන සියලු හෙළ අටුවා ලෝවාමහාපාය ගිනිබත් වී නැති විය.
මෙතන පහත එලි දක්වන්නේ, අවුරුදු 1800 පසු එදා මෙන් සිවු-පිළිසිඹියා ලත් අරිහතුන් වහන්සේ නමක් අතින් විමුක්ති මාර්ගය එලි දක්වන්න ලියවූ හෙළ අටුවා.
-> ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
-> අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය
-> "බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
-> විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
-> සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
-> සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
-> සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
-> සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
Last edited:
