ගීතට චන්දේ දුන්න

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ගීතට චන්දේ දුන්න

    මට මේ ජන්දෙදි තිබ්බ ප්‍රශ්නයක් තමයි
    Geetha-Kumarasinghe-Daughters-photo-5.jpg

    ඇයි බං ගාල්ලේ උන් ගීතා කුමාරසිංහට ජන්දේ දුන්න‍ේ


    hqdefault.jpg

    ඇත්තටම ඇයි බං උඹල ජන්දෙ දුන්නේ..මොනවද උඹලට මේකි කළේ...
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Geetha-Kumarasinghe-Daughters-photo-5.jpg


    mewa madida bn :(

    :D:D:D

    ඕකට වගකියන්න ඕනේ මේක දාපු එකා .. මුන් එක sri lankan version එකකට හරවාගෙන :confused::confused:

    5dq5u9.jpg


    මම කිව්වා යකෝ දෙනවනං මුට දීපන් කියල .. කොහෙද මුන්ට අසහනෙනේ ..

    2lief11.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඕකිට ගාමන්ට් තියෙනවා.ඒවල වැඩ කරන උන්ට ඕකි හොදට සලකනවලු.උන්ගේ පවුල් වල චන්ද ටිකත් ඇති ඕකිට දිනන්න..