මචන් මාටත් ඕනෙ![]()
හැබැයි ඕක නෙවේ
කටහඩ අයින් කරල ම්යුසික් විතරක් ගන්න පුලුවන් සොෆ්ට් එකක්
අනිවාරෙන් රෙප් දෙනවා![]()



මටත් ඕනේ
mamath try karanawa sahenna sarthakai.mulinma fruityloops daganna.passe ekata vst pluggin ekak install karanna oni.plugging eken thama music hari vocal hari isolate karanne.pluging name eka extra boy.net eke tyenawa free baganna torrent wala atha
dan song eka playlist ekata daala vst plugging eka on karanawa effect ekak widiyata.dan filter wela ei.kurullo sattu nan danne naha eth chipmonk ekanan ganna puluwan song eka high pitch danna 
මෙන්න මේ Software එකෙන් යම්තාක් දුරට ඔය වැඩේ කර ගන්න පුළුවන්..
AV Music Morpher
ටොරෙන්ට් වල ඇති තරම් Cracked Version ගන්න තියෙනවා ..
පොඩි Tutorial එකකුත් තියෙනවා මෙන්න ...