Oct 3, 2008
1,723
437
0
ඇට්ටරයා;21909362 said:
Thanks macho...
Anyway... Danata thiyana honda weda karana RAT ekak kiyahanko

Dark Comet
Black Shades
Nj Rat
CyberGate RAT

මේවනම් අව්ලක් නැතිව කලින් වැඩ කලා.මම ලගඳිනම් බැලුවෙ නෑ.හොඳම දේ තමන්ටම Code කරල එකක් හදාගන්න පුලුවන් මට්ටමට ආවම මේ වැඩ කරන එක. නිකන් දන්නෙ නැතුව කරන්න ගිහින් ඇන ගන්න එපා.
 
ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන

    Thanks for the advice
    තමන්ටම කියද්දි ආස හිතුනා. පටන් ගන්න ඕනෙ මොනවගෙන්ද
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඇට්ටරයා;21911466 said:
    Thanks for the advice
    තමන්ටම කියද්දි ආස හිතුනා. පටන් ගන්න ඕනෙ මොනවගෙන්ද

    Cyber security course / Ethical Hacking Course. ඔන්ලයින් ඉගනගන්නත් තියනව. නැත්නම් වෙනම ලන්කාවෙත් තියනව.
    Software Developing.
    Networking and Security.

    වෙන අය හදපුව පාවිච්චි කරන්න එපා කියන්නෙ අපිත් සමහරවිට RAT එක හදපු කෙනාගෙ එකට සෙට් වෙන විදියට හදල තියෙන්න පුලුවන් නිසා.ආසාවට ඉගනගන්න වගේනම් කලාට කමන් නෑ වෙන අය හදපු එකක් අරගෙන Virtual Machine එකක.

    නැත්නම් ඉන්ටෙර්නෙට් එකෙන් ගන්න Code එකක් Edit කරන්න , තේරුම් ගන්න පුලුවන්නම් ඒත් ඇති. කීලොගෙර් , RAT වල Source Code තියනව Download කරගන්න.

    මේව කරන්න කලින් නීතිය ගැනත් දැනගෙන කරන්න. වැඩිය නෑ උපරිම අවුරුදු 5යි කූරු ගනන් කරන්න තියෙන්නෙ.වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් අන්තර්ජාල අපරාද නීතිය ගැන සම්පූර්නයෙන්ම. පහල තියනව අන්තර්ජාල අපරාද නීතිය මේ වගේ වැඩ වලට තියන.

    1) යම් පරිගණකයකට නීත්‍යානුකූල නොවන ලෙස ප්‍රවේශවීමට වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කල හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකටම යටත් වීමට සිදුවනු ඇත.

    2) යම්කිසි වරදක් කිරීමේ පැහැදිලි අරමුණ සහිතව යම් පරිගණකයකට ඇතුළු වීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වීමෙන් රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කල හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකටම යටත් වීමට සිදු වනු ඇත.

    3) අධිකාරී බලය නාමැතිව පරිගණකයක යම් කටයුත්තක නිරත වීමේ වරදක් සඳහා වරදකරු වුවොත් රුපියල් තුන් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කල හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකටම යටත්වීමට සිදු වනු ඇත.

    4) ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන ආකාරයේ පරිගණක අපරාධයක නිරත වීමකට වැරදිකරු වීමෙන් වසර පහකට නොවැඩි සිර දඬුවමකට යටත් වීමට සිදුවනු ඇති.
     
    Last edited:

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38

    :shocked::shocked::oo::oo::confused::confused:
     
    අරලු පෙති බොන්න දීල ටොයිලට් එකේ දොර ලොක් කලා වගේ...