අම්මට සිරි මේකි සනී කෙලීව පාස් කරලා නේද?![]()




![]()
එක ගීත්මයි නෙ ඉන්නෙ. ඉතිං අපිට ඉන්න එකක් කොලිටි කරලා අපි අපිම හදාගන්ඩ දැනගන්නෝන
![]()






මේකි තව ටික කාලයයි බං.... තාම පොඩි නිසා හුරතලේ තියෙනවා....
ටික කාලයක් යනකොට එහෙන් මෙහෙන් කෑලි පැනලා එල්ලෙනකොට ... එපා වෙයි....





එන මාසේ අන්තිම වෙද්දී 1st වෙනවා







කොහොම මේකප් දැම්මත්, පොටෝ හැදුවත් ගීත්මා වගේ වෙන්න බෑ
සැමදා දුක තමයි.







ලස්සනයිනේ![]()


රයිගම් සම්මානෙ කෙලීට අරන් දෙන එක අතැරියද තොපි
ටීවී එකේ රිසල්ස්ට්ස් ඇඩ් එක යනකොට මට තොපි සෙට් එක මතක්වෙලා තනියම හිනත් යනවා![]()
තනියම හිනා වෙන්න එපා යකෝ... ගෙවල් වල උන් හිතයි තොට පිස්සු කියලා... මේකි තාම පටන් ගත්තා විතරයි... මේ පාරත් නයනතාරා තමයි එක වෙන්නේ....![]()






අඩෝ මටත් බං ..............
මටම හිනා සමහර වෙලාවට ..........


ඔය ඉන්නෙ දිලිසි දිලිසි.........



![]()
අනිත් එක ......




ඕක කොහොමද බලන්නෙ .......

නෑ නෑ අපි දිනපතා වෝට් කරනවා
උබත් වෝට් කරපන්
උබත් වෝට් කරපන්කෝ





උබත් වෝට් කරපිය



ඈක්කා





නෑ නෑ අපි දිනපතා වෝට් කරනවා
උබත් වෝට් කරපන්
උබත් වෝට් කරපන්කෝ
උබත් වෝට් කරපිය
ඈක්කා
![]()


අරූගේ අනිත් ටැග් එක පුලුවන්නම් කියපං.. මම එකක් කිව්වා...