ගීත්මා බණ්ඩාර

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මට සිරි මේකි සනී කෙලීව පාස් කරලා නේද?:shocked::shocked:

    :shocked::shocked::yes::yes:
    එන මාසේ අන්තිම වෙද්දී 1st වෙනවා

    :sorry: :( එක ගීත්මයි නෙ ඉන්නෙ. ඉතිං අපිට ඉන්න එකක් කොලිටි කරලා අපි අපිම හදාගන්ඩ දැනගන්නෝන :love:

    :baffled::baffled::baffled::(:(
    කොහොම මේකප් දැම්මත්, පොටෝ හැදුවත් ගීත්මා වගේ වෙන්න බෑ :(
    සැමදා දුක තමයි.


    මේකි තව ටික කාලයයි බං.... තාම පොඩි නිසා හුරතලේ තියෙනවා....
    ටික කාලයක් යනකොට එහෙන් මෙහෙන් කෑලි පැනලා එල්ලෙනකොට ... එපා වෙයි....

    :angry::angry::angry::angry:



    ලස්සනයිනේ :love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රයිගම් සම්මානෙ කෙලීට අරන් දෙන එක අතැරියද තොපි :angry:
    ටීවී එකේ රිසල්ස්ට්ස් ඇඩ් එක යනකොට මට තොපි සෙට් එක මතක්වෙලා තනියම හිනත් යනවා :lol:

    නෑ නෑ අපි දිනපතා වෝට් කරනවා
    උබත් වෝට් කරපන්


    තනියම හිනා වෙන්න එපා යකෝ... ගෙවල් වල උන් හිතයි තොට පිස්සු කියලා... මේකි තාම පටන් ගත්තා විතරයි... මේ පාරත් නයනතාරා තමයි එක වෙන්නේ....:P

    :lol::lol::lol:
    :(:(:(


    උබත් වෝට් කරපන්කෝ



    අඩෝ මටත් බං ..............
    මටම හිනා සමහර වෙලාවට .......... :sorry::sorry::sorry::sorry:

    :rolleyes::rolleyes:

    උබත් වෝට් කරපිය

    ඔය ඉන්නෙ දිලිසි දිලිසි.........:lol::lol::lol:

    :baffled::baffled::baffled:
    ඈක්කා


    PhBHY5y.jpg

    අනිත් එක ...... :rofl:

    :dull::dull::dull::(
     
    නෑ නෑ අපි දිනපතා වෝට් කරනවා
    උබත් වෝට් කරපන්


    1 නිකියගෙ ආසාවනෙ බං


    :lol::lol::lol:
    :(:(:(

    උබත් වෝට් කරපන්කෝ


    :yes::yes::yes::yes::yes:


    :rolleyes::rolleyes:

    උබත් වෝට් කරපිය


    බෑ බෑ ........
    ආසා කෙනෙක් නෑ ...
    අලුත් එකී ආවොත් බලමු ......... :rolleyes::rolleyes::rolleyes:


    :baffled::baffled::baffled:
    ඈක්කා


    පලෑම් යන්න එයා පට්ට ............:rofl::rofl:

    මෝලෑං අහපං .......:baffled:



    සමාවන්න .............. :dull::dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අරූගේ අනිත් ටැග් එක පුලුවන්නම් කියපං.. මම එකක් කිව්වා...

    වැල පප්පා

    ඌ උබේ අනිත් ත්‍රෙඩ් වලත් ඕක දාල තිබ්බා