ගීත්මා බණ්ඩාර

සචිරයා කොලු සීන් එකකට ආවා.... වෙනම චැට් කරන්න කියලා...:sorry::sorry:

ආයි අමුතුවෙං එන්න දෙයක් නෑ......:baffled: උබ කොලු කාරයා නිසානෙ අරකෙං පැන්නුවෙ ..........:lol::lol::lol::lol:

දන්නෝ දනිති :rofl:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හ්ම් අපිට එකතු වෙන්න පුලුවං තැනක් අපිම ක්‍රියේට් කර ගත්තා .........:rolleyes:

    ඔයත් ඔන්නං එන්න ........ අපි බන්නිනෙ නෑ :rofl:

    ඒක හොඳ උත්සාහයක්.....මම ඉස්සරහට එන්නම්.....දැන් ගමන් මල්ල ලැස්ති කරන්න තියෙනවා.

    :sorry::sorry::sorry:
     
    හෙහේ.:P:P එළ එළ :D මේ ඕකේ තියන ගුප්ත තැං වගේම..:cool: එක පාරට එළිය වැටෙන තැං වල ෆොටෝ ටිකක් ගහං එන්න .............:cool::cool:
     
    ඔය රින්ගන ප්ලේස් එකේ ......... බංස් .......

    ඇතුලට ගියාම නිකං අමුතු තැං තියෙන්නෙ ..........
    අන්න ඒ ටික කුයි ........
    තව ...... එක පාරටම ඉර එලිය එන ප්ලේස් තියෙන්නෙ ...
    වටේටම එලිය නැතුව තිබිලා .......... අන්න ඒ ටිකකයි .....

    කැමරාවෙ ඉඩ ඉතුරු නම් විතරක් ගහං එන්න ............:rolleyes::rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔය රින්ගන ප්ලේස් එකේ ......... බංස් .......

    ඇතුලට ගියාම නිකං අමුතු තැං තියෙන්නෙ ..........
    අන්න ඒ ටික කුයි ........
    තව ...... එක පාරටම ඉර එලිය එන ප්ලේස් තියෙන්නෙ ...
    වටේටම එලිය නැතුව තිබිලා .......... අන්න ඒ ටිකකයි .....

    කැමරාවෙ ඉඩ ඉතුරු නම් විතරක් ගහං එන්න ............:rolleyes::rolleyes:

    :shocked::shocked:යකෝ මූ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සචිරයා කොලු සීන් එකකට ආවා.... වෙනම චැට් කරන්න කියලා...:sorry::sorry:

    :baffled::baffled::baffled:

    ආයි අමුතුවෙං එන්න දෙයක් නෑ......:baffled: උබ කොලු කාරයා නිසානෙ අරකෙං පැන්නුවෙ ..........:lol::lol::lol::lol:
    දන්නෝ දනිති :rofl:

    :baffled::baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චැට් ත්‍රෙඩ්....... :rolleyes::rolleyes:

    මොනවා හරි කියන්නකො :P:P

    හ්ම් මුන් දෙන්න මගේ ගිතු බබාගේ ත්‍රෙඩ් එක කයි වගේ :sorry:

    ඔය රින්ගන ප්ලේස් එකේ ......... බංස් .......

    ඇතුලට ගියාම නිකං අමුතු තැං තියෙන්නෙ ..........
    අන්න ඒ ටික කුයි ........
    තව ...... එක පාරටම ඉර එලිය එන ප්ලේස් තියෙන්නෙ ...
    වටේටම එලිය නැතුව තිබිලා .......... අන්න ඒ ටිකකයි .....

    කැමරාවෙ ඉඩ ඉතුරු නම් විතරක් ගහං එන්න ............:rolleyes::rolleyes:

    :baffled::baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හායි මෝල්ස් ......හ්ම්ම්, දවස් 04 වගේ..පලවෙනි දවසේ මම තනියම. දෙවෙනි දවසේ මගින් තව කාණ්ඩයක් සෙට් වෙනවා. එහෙම තමා ප්ලෑන් එක.වැඩේ සාර්ථක වුනොත් ඇවිත් විස්තර කියන්නම්.
    :D:D:D

    වනගත වෙනවද?....... දවස් කීයකටද?..... කොහේටද?

    :rolleyes::rolleyes::rolleyes:

    ආ....එහෙම එකක් ද..එල එල ට්‍රයි එකක් දෙන්නම්.:yes:
    දවස් 04 කැමරා වේ බැටරි ඉතුරු වෙයිද කියන එක තමා ප්‍රශ්නේ.:baffled: