අත් ට්රැක්ටරේ පැදපං.... දවල්ට සව්කැඳ බොන්න පුලුවන්....
කෝ පරයෝ මණ්ඩපය.....
අසහනගේ එකට වඩා හපන් උඹේ එක.... පට්ට ස්ලෝනේ...
මම එක සැරයක් සව් බොන සීන් එකකට ගිහිං එපා උනා ...........

අනික දැං තියන සව් හොද නෑ ........


අනිකත් දැං වැඩිය කෙරෙන්නෙ කොහෙං හරි එකියක් පැටලෙනවා ............


ඉවසන්න


ඉවසීමෙන් මොකක්ද එකක් ලැබෙනවා......
තෝ මූසලී නැති නිසා තමා ඒක හිටලා තියෙන්නෙ ......



අදනම් බම්ප් නොකලෙ හේතුවක් ඇතුව ..........







