ගීත්මා බණ්ඩාර

අත් ට්‍රැක්ටරේ පැදපං.... දවල්ට සව්කැඳ බොන්න පුලුවන්....:lol::lol:

කෝ පරයෝ මණ්ඩපය.....:angry::angry:
අසහනගේ එකට වඩා හපන් උඹේ එක.... පට්ට ස්ලෝනේ...:lol::lol:

මම එක සැරයක් සව් බොන සීන් එකකට ගිහිං එපා උනා ...........:dull:

අනික දැං තියන සව් හොද නෑ ........:no::no:

අනිකත් දැං වැඩිය කෙරෙන්නෙ කොහෙං හරි එකියක් පැටලෙනවා ............:rolleyes::rolleyes:

ඉවසන්න :P:P

ඉවසීමෙන් මොකක්ද එකක් ලැබෙනවා......

තෝ මූසලී නැති නිසා තමා ඒක හිටලා තියෙන්නෙ ......:frown::frown::frown:

අදනම් බම්ප් නොකලෙ හේතුවක් ඇතුව ..........:baffled:
 
AM4Kw2E.jpg
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම එක සැරයක් සව් බොන සීන් එකකට ගිහිං එපා උනා ...........:dull:

    අනික දැං තියන සව් හොද නෑ ........:no::no:

    අනිකත් දැං වැඩිය කෙරෙන්නෙ කොහෙං හරි එකියක් පැටලෙනවා ............:rolleyes::rolleyes:

    ඉවසන්න :P:P

    ඉවසීමෙන් මොකක්ද එකක් ලැබෙනවා......

    තෝ මූසලී නැති නිසා තමා ඒක හිටලා තියෙන්නෙ ......:frown::frown::frown:

    අදනම් බම්ප් නොකලෙ හේතුවක් ඇතුව ..........:baffled:
    දැන් මාසයක් කල් දුන්නා... පරණ එකෙක් වත් ආවේ නෑ.... හිටපංකෝ මං ආයෙත් ඇවිල්ලා..... විකාරයක් කරනවා.....:lol::lol: