ගීත්මා බණ්ඩාර

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    20.gif

    සෘජු වුනා ආයිබෝං.....

    මෘදු කරගන්න එහෙනම්....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය

    අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 14

    01 ශනුද්‍රි ප‍්‍රියසාද්
    02 නයනතාරා වික‍්‍රමාරච්චි
    03 ගීත්මා බණ්ඩාර
    04 යුරේනි නොෂිකා
    05 දිනක්ෂි ප‍්‍රියසාද්
    06 විදුෂි උත්තරා
    07 එමාෂා සෙනෙවිරත්න
    08 මනීෂා චංචලා
    09 හිමාලි සයුරංගි
    10 ශලනි තාරකා

    Cast your vote through
    SMS Dialog - 8484 / Mobitel - 2244
    Downloading 'Raigam Tele'es' Android app on Google Play store

    ysxpPQW.jpg

    මේකනම් බොරුද කොහෙද බං..... ශනුද්‍රි වගේ එකියක් කොහොමද බං එක වෙන්නේ.... මම හිතුවා වැරදිලා කියලා... ඒ අස්සේ දිනක්‍ෂිත් ඇවිල්ලා...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇවිල්ලා :dull:

    මේකනම් බොරුද කොහෙද බං..... ශනුද්‍රි වගේ එකියක් කොහොමද බං එක වෙන්නේ.... මම හිතුවා වැරදිලා කියලා... ඒ අස්සේ දිනක්‍ෂිත් ඇවිල්ලා...

    උන්ම කැම්පේන් කරලා ගහගන්නවා ඇති
    නයනතාරා උඩට ඇවිල්ලා
    ගිත්මාට වෝට් කරපන් app එක දාගෙන

    මේකිටනම් පුදුම ඇම්මක් තියෙන්නේ.... රඟපින්න බැරි උනාට මොලනම් තියෙනවා ඇතිවෙන්න....

    :yes::yes::yes:

    අඩෝ... ඉස්සර කුක්කු හෙන පොඩී බං....:shocked::shocked:

    :rolleyes::rolleyes::rolleyes:
    පොඩි කාලේ පොඩියි තමා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇවිල්ලා :dull:

    උන්ම කැම්පේන් කරලා ගහගන්නවා ඇති
    නයනතාරා උඩට ඇවිල්ලා
    ගිත්මාට වෝට් කරපන් app එක දාගෙන

    ඇත්ත කියපං මේ උඹේ කවුරුහරි නේද ? :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇවිල්ලා :dull:

    උන්ම කැම්පේන් කරලා ගහගන්නවා ඇති
    නයනතාරා උඩට ඇවිල්ලා
    ගිත්මාට වෝට් කරපන් app එක දාගෙන

    :yes::yes::yes:

    :rolleyes::rolleyes::rolleyes:
    පොඩි කාලේ පොඩියි තමා
    ආවා ආවා... යාන්තම් ආවා... මම හිතුවා උඹලා නිදි ඇති කියලා...
    ඔව් බං... උන් නම් සල්ලි දීලා sms ගහගන්නවාද දන්නේ නෑ....

    කවුරු හරි මිරිකනකොටනම් ඔයවගේ ලොකු වෙනවා....:lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්ත කියපං මේ උඹේ කවුරුහරි නේද ? :lol:

    උඹට ඊරිසියයි නේ.... ඉස්සර උඹ ඔහොම නෑ බං....
    මට මතකයි ඒකාලේ උඹ දීපු ටෝක.... කෑX$ ගල නේ?... බලපංකෝ ගෙඩියේ ලොකූ වගේ ඒවා.... උඹ දැන් සෑහෙන වෙනස් වෙලා බං... දැන්නම් සීයට අනූවක් විතර ගෑණු ගති ඇවිල්ලා....
    All the best my sis... proud of you as a elakirian:lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආවා ආවා... යාන්තම් ආවා... මම හිතුවා උඹලා නිදි ඇති කියලා...
    ඔව් බං... උන් නම් සල්ලි දීලා sms ගහගන්නවාද දන්නේ නෑ....
    කවුරු හරි මිරිකනකොටනම් ඔයවගේ ලොකු වෙනවා....:lol::lol:

    අපි සැමවිට අවදියෙන් :P

    හ්ම්ම් :yes:
    නයනතාරාටනම් මිනිස්සු කැමතියි වගේ

    මිරිකන්නම ඕනේ නෑ නිසි වයසට එද්දී ඕවා නිකන්ම හැදිලා එනවා
    ඔනමන්ම් ඉතින් තනියෙන් මිරිකගන්නත් පුළුවන්නේ

    උඹට ඊරිසියයි නේ.... ඉස්සර උඹ ඔහොම නෑ බං....
    මට මතකයි ඒකාලේ උඹ දීපු ටෝක.... කෑX$ ගල නේ?... බලපංකෝ ගෙඩියේ ලොකූ වගේ ඒවා.... උඹ දැන් සෑහෙන වෙනස් වෙලා බං... දැන්නම් සීයට අනූවක් විතර ගෑණු ගති ඇවිල්ලා....
    All the best my sis... proud of you as a elakirian:lol::lol:

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට ඊරිසියයි නේ.... ඉස්සර උඹ ඔහොම නෑ බං....
    මට මතකයි ඒකාලේ උඹ දීපු ටෝක.... කෑX$ ගල නේ?... බලපංකෝ ගෙඩියේ ලොකූ වගේ ඒවා.... උඹ දැන් සෑහෙන වෙනස් වෙලා බං... දැන්නම් සීයට අනූවක් විතර ගෑණු ගති ඇවිල්ලා....
    All the best my sis... proud of you as a elakirian:lol::lol:

    :rofl:

    ඔය වගේ ඒවා නම් මම කවද වත් කිව්වේ නෑ බං..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes::yes:
    මගේ සිහින කුමාරි :love:

    නෑ මේ එක්කෝ උඹේ කෙල්ල/නංගි/අක්ක....

    ජනප්‍රියම නිළිය කරන්න කිරියේ කැම්පේන් එකක් කරන්නේ...
    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට මතකද අර අක්කලාගෙන් වෙච්ච අතවර ත්‍රෙඩ් එකේ දාලා තිබුනේ....:baffled::baffled:

    ඔව් එහෙම උනාට අරම කිව්වේ නෑ...:P

    කෝ අද threesome එකේ අනිත් එකා නැද්ද ? :rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි සැමවිට අවදියෙන් :P

    හ්ම්ම් :yes:
    නයනතාරාටනම් මිනිස්සු කැමතියි වගේ

    මිරිකන්නම ඕනේ නෑ නිසි වයසට එද්දී ඕවා නිකන්ම හැදිලා එනවා
    ඔනමන්ම් ඉතින් තනියෙන් මිරිකගන්නත් පුළුවන්නේ

    :yes::yes::yes:

    නයනතාරාගේ ඇක්ටින් පොඩි කෙල්ලෙකුගේ චරිතයට නියමෙට ගැලපෙනවා... ඒ අතින් ඒකි පට්ට. හැබැයි මම හිතනවා ගිතූට ඊට එහා රෙන්ජ් එකක ඇක්ට් කරන්න පුලුවන් කියලා... හැබැයි තාම හරියට දැක්කේ නෑ.... ඔය ලිස්ට් එකෙන් හොඳම රෙන්ජ් එකක් තියෙන්නේ විදූශිට.....