ගීත්මා බණ්ඩාර

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    බැති සිතින් මනීෂා චංචලාට vote කරමු :P

    ManeeshaChanchala.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සිරා බන්
    ගිතු පත්තර කීපයකටම, සිරසේ වැඩසටහනේදීත් කිව්වා එයාට කොල්ලෙක් නෑ කියලා
    ඉතින් එහෙමත් එකේ එයාගේ කොල්ලා එක්ක ඔහොම ටික්ටෝක් දාන්නේ නෑනේ
    යාළුවො වෙන්න පුළුවන්, එකම තරගේනේ හිටියේ :D



    පීස් ඕයි :(:(:(

    උගේ එච්චරම ලස්සනක් නෑ
    තම්බි සමනල පැටියෙක් වගේ



    බැති සිතින් මනීෂා චංචලාට vote කරමු :P

    පල පරයෝ ගූ කෑලි මෙතන ෆෝම් කරන්නේ නැතිව :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය
    අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 20

    01 නයනතාරා වික‍්‍රමාරච්චි
    02 එමාෂා සෙනෙවිරත්න
    03 ශනුද්‍රි ප‍්‍රියසාද්
    04 ගීත්මා බණ්ඩා
    05 යුරේනි නොෂිකා
    06 මනීෂා චංචලා
    07 ටනාෂා හතරසිංහ
    08 විදුෂි උත්තරා
    09 දිනක්ෂි ප‍්‍රියසාද්
    10 ශලනි තාරකා

    Cast your vote through
    SMS Dialog - 8484 / Mobitel - 2244
    Downloading 'Raigam Tele'es' Android app on Google Play store


    ysxpPQW.jpg


    ගීතුට වෝට් කරපල්ලා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Vote මනීෂා මනීෂා මනීෂා මනීෂා මනීෂා මනීෂා :yes:
    රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය
    අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 20

    01 නයනතාරා වික‍්‍රමාරච්චි
    02 එමාෂා සෙනෙවිරත්න
    03 ශනුද්‍රි ප‍්‍රියසාද්
    04 ගීත්මා බණ්ඩාර
    05 යුරේනි නොෂිකා
    06 මනීෂා චංචලා
    07 ටනාෂා හතරසිංහ
    08 විදුෂි උත්තරා
    09 දිනක්ෂි ප‍්‍රියසාද්
    10 ශලනි තාරකා

    Cast your vote through
    SMS Dialog - 8484 / Mobitel - 2244
    Downloading 'Raigam Tele'es' Android app on Google Play store
     
    Last edited: