ගීත්මා බණ්ඩාර

සිරා බන්
ගිතු පත්තර කීපයකටම, සිරසේ වැඩසටහනේදීත් කිව්වා එයාට කොල්ලෙක් නෑ කියලා
ඉතින් එහෙමත් එකේ එයාගේ කොල්ලා එක්ක ඔහොම ටික්ටෝක් දාන්නේ නෑනේ
යාළුවො වෙන්න පුළුවන්, එකම තරගේනේ හිටියේ :D

:baffled::baffled::baffled:

උගේ එච්චරම ලස්සනක් නෑ
තම්බි සමනල පැටියෙක් වගේ

:rofl::rofl::rofl::rofl:
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේකි තව ටික කාලයයි බං.... තාම පොඩි නිසා හුරතලේ තියෙනවා....
    ටික කාලයක් යනකොට එහෙන් මෙහෙන් කෑලි පැනලා එල්ලෙනකොට ... එපා වෙයි....

    :( ඔව් බං, කෙල්ලො කාලෙ ඔයිට වඩා ලස්සනට හිටි උන් අද වෙද්දි වයස ගිහින් දැන් ගණන්වත් ගන්නෙ නෑ. එහෙම තියෙද්දි මේ කෙල්ලොත් අද ඔය ලස්සනට විතරයි ආකර්ෂණය. වයස යද්දි නිකන්ම ඒ කාලෙට ආයෙ වෙන කෙල්ලෙක් ෆේමස් වෙනව. මීට වඩා ශලනි තාරකා ආව දවස් වල මැරෙන්ඩ හැදුව උන් දැන් ඒකි දැක්කම අපෝ වැඩක් නෑ කියන්නෙ. ඒ වගේ තමා. :yes:

    කැං කැං බං

    :rofl: හදල ගන්නෝන බං..

    උබේ කෙල්ලගේ පොටෝ එකක් දාපං බලන්න :rolleyes:

    :P අපි සිංගල් බ්‍රෝ..

    කොහොම මේකප් දැම්මත්, පොටෝ හැදුවත් ගීත්මා වගේ වෙන්න බෑ :(
    සැමදා දුක තමයි.

    හිත කීරිගැහිලාම රිදුනා... ගීත්ම දන්නෙ නෑ නේද මේවා. :(
     
    :( ඔව් බං, කෙල්ලො කාලෙ ඔයිට වඩා ලස්සනට හිටි උන් අද වෙද්දි වයස ගිහින් දැන් ගණන්වත් ගන්නෙ නෑ. එහෙම තියෙද්දි මේ කෙල්ලොත් අද ඔය ලස්සනට විතරයි ආකර්ෂණය. වයස යද්දි නිකන්ම ඒ කාලෙට ආයෙ වෙන කෙල්ලෙක් ෆේමස් වෙනව. මීට වඩා ශලනි තාරකා ආව දවස් වල මැරෙන්ඩ හැදුව උන් දැන් ඒකි දැක්කම අපෝ වැඩක් නෑ කියන්නෙ. ඒ වගේ තමා. :yes:

    ශලනි ශෝයි ..........:P:P:P

    :rofl: හදල ගන්නෝන බං..

    :dull::dull::dull:

    හිත කීරිගැහිලාම රිදුනා... ගීත්ම දන්නෙ නෑ නේද මේවා. :(

    :baffled::baffled::baffled::baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    ශලනි ශෝයි ..........:P:P:P

    :dull::dull::dull:

    :baffled::baffled::baffled::baffled:

    :baffled: බලහං රිප්ලයි 1093ක් යකෝ මේකි වෙනුවෙන්.. :oo: පිට පොත්තෙයි $%^යි බලේ තමා. :rolleyes: අපිත් වහ වැටිල මේක පස්සෙමයි. මේ වගේ එකක් ශැට් කොරගන්නෝන. :love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :baffled: බලහං රිප්ලයි 1093ක් යකෝ මේකි වෙනුවෙන්.. :oo: පිට පොත්තෙයි $%^යි බලේ තමා. :rolleyes: අපිත් වහ වැටිල මේක පස්සෙමයි. මේ වගේ එකක් ශැට් කොරගන්නෝන. :love:

    මේ වගේ එකක් සැට් කරගත්තෝත් තොටත් මේකි ලගින්ම ඉන්න වෙනවා.... මෙිකාද මේකිට අනින්නේ කියලා බලන්න.... ඒ නිසා මේ වගේ ෆේමස් ඒවා දාගන්න හිතන්න එපා.... උඹත් ඒ වගේම ෆේමස් නම් අන්න අවුලක් නෑ......:lol::lol: